මචන්ලා මම private campus 1ක degree 1ක් කරනවා, උබලා private campus 1ක ඉගෙන ගෙන තියනවා නම් දන්නවනේ බන් assignment 1ක් කරද්දී තනියම ඔක්කොම type කරන්නේ බැනේ බං. අනික ගොඩක් ලොකුවට කඩ්ඩත් බෑ. ඉතින් internet පිහිට තමයි. අපේ assignment වල plagiarism check කරන්නේ "Turn it in" කියන site 1න්! internet 1න් copy කරල තිබ්බෝත් බඩු මාට්ටු! අනේ මචන්ලා දන්නේ එකෙක් ඉන්නවා නම් කියපන් කොහොමද plagiarism වලට check නොවී assignment 1ක් කරගන්නේ කියල. ලොකු උදව්වක්! 






































