Plagiarism වලින් ශේප්

Trojansamurai

Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මචන්ලා මම private campus 1ක degree 1ක් කරනවා, උබලා private campus 1ක ඉගෙන ගෙන තියනවා නම් දන්නවනේ බන් assignment 1ක් කරද්දී තනියම ඔක්කොම type කරන්නේ බැනේ බං. අනික ගොඩක් ලොකුවට කඩ්ඩත් බෑ. ඉතින් internet පිහිට තමයි. අපේ assignment වල plagiarism check කරන්නේ "Turn it in" කියන site 1න්! internet 1න් copy කරල තිබ්බෝත් බඩු මාට්ටු! අනේ මචන්ලා දන්නේ එකෙක් ඉන්නවා නම් කියපන් කොහොමද plagiarism වලට check නොවී assignment 1ක් කරගන්නේ කියල. ලොකු උදව්වක්! :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: Ithika mithika

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Oya assignment eke baara denne softcopy ekada? hardcopy da ban? Oya Hardcopy eka denawa nam kohomada ban un site eken plagiarism check karanne?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අපේ බැච් එකේ කෙල්ලෙක් කියුවා සයිට් එකෙන් ගන්න එක කෙලින්ම ගූගල් Translater එකට දාලා French වලට Convert කරල ඒ කන්වට් උන එක Re-English වලට Convert කරල ගත්තම ගොඩ කියලා..(හැබැයි උඹට කලින් වෙන එකෙක් බොහෝ විට කෙල්ලෙක්ම ඔය වෑ කරල තිබුනොත් උඹ ගස්..)
    ඒත් මචන් මම නම් කියන්නේ එක එක ජිල්මාට් දාන්න යන්න එපා මොකද මාට්‍ටු උනාම මුලු ඩිග්‍රියම අජ-පල් වෙනවා..

    මචන් අපෙත් එච්චර තමා අපි නම් දන්න කඩ්ඩෙන් ටයිප් කරල දුන්නේ මන් දන්න විදියට අපේ Grammar නම් අවුලක් උනේ නෑ.. කොහොමත් ප්ලැගරිසම් අල්ලන විදිය නොදැන හරියට කියන්න බෑ.. ප්ලැගරිසම් කොච්චර තියෙනවද කියල බලා ගන්න පුලුවන් Viper Software එකෙන්..ඒත් අපි ඒකට දාලා Check කරාම එයා Backup එකක් තියා ගන්නව කියනව එහෙම උනොත් දෙවෙනි පාර චෙක් වෙන කොට Plagiarism රේට් එක වැඩි වෙනව අනික් විදිය Algorithm එකට ප්ලැගරිසම් අල්ලනව නම් සෙල්ලම් දාන එක ටිකක් අමාරුයි..

    දෙයක් සයිට් එකකින් ගන්නව නම් ඉස්සෙල්ල ඒ සයිට් එකේ තියෙන දේ කියවන්න..
    ඊළඟට තමන්ට තේරුණ විදියට තේරුණ දේ දන්න ඉංග්‍රීසියෙන් ලියන්න..ලියල තවත් වැඩේ ගොඩ දා ගන්න පුලුවන් Example එකක් අරන් ඒකට දාලා පැහැදිලි කිරීමක් කරන්න..මම නම් කරන තරමක් කරන්නේ එහෙම..වගේම උදා. ඇසුරින් යමක් පැහැදිලි කරනවට අපේ කැම්පස් එකේ Greenwich UK පැනල් එක කැමතී...

    Plagiarism 10% වගේ පුලුවන් නේද... ඔය කියුවට..
    ඉංග්‍රීසි ගැන බය වෙන්න එපා.පලවෙනියට එකක් ලියන්න ගියාම හෙන ගහනව වගේ තියෙයි වචන 1000ක් හරියට ලියා ගන්න සති ගානක් උනත් යයි.. ඒත් දෙවෙනි Assignment එක ගන්න කොට ඔයා සතියෙන් වචන 2000 ලියයි..අන්තිමට වචන 15,000 ඔයා සතියෙන් ලියයි..අත අරින්න එපා..මොකද මම මට වඩා කඩ්ඩ සෑහෙන්න පුලුවන් උන් හිටපු ඩිග්‍රී බැච් එකේ වැඩිම ලකුණු ගත්තා ඔය ඔක්කොම අවුල් තියා ගෙනත්..අත අරින්න එපා..
    කවුරුවත් Perfect නෑ..​
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචන්ලා මම private campus 1ක degree 1ක් කරනවා, උබලා private campus 1ක ඉගෙන ගෙන තියනවා නම් දන්නවනේ බන් assignment 1ක් කරද්දී තනියම ඔක්කොම type කරන්නේ බැනේ බං. අනික ගොඩක් ලොකුවට කඩ්ඩත් බෑ. ඉතින් internet පිහිට තමයි. අපේ assignment වල plagiarism check කරන්නේ "Turn it in" කියන site 1න්! internet 1න් copy කරල තිබ්බෝත් බඩු මාට්ටු! අනේ මචන්ලා දන්නේ එකෙක් ඉන්නවා නම් කියපන් කොහොමද plagiarism වලට check නොවී assignment 1ක් කරගන්නේ කියල. ලොකු උදව්වක්! :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    Machan Plagarism software walin check wenne hema words 5katama serayak ee kiyanne words 5k uba interner eken copy karala ehemama gahuwoth maattu wenawa plagarism walata... Mulinma ooka daapan Word walata,eeta passe hema words 5kata ekakama maaru karahan ei ban eeke enawa ne Synonyms.. den ooka daala check karahan loweth ahu wenne naa... ath dutuwai prathyakshai :)
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Machan Synonyms use karapan plagarized conents walata. Cheack karama highloight wenwaney.
    Aye ithin ubata puluwan net eken kelinma copy paste karanney nathuwa same meaning enna wena widihakata liyanna.
    Hugak welwata eka digata words 5k wage thibboth copy karrala eka plagarism kiyala ahu wenney.
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය

    අපේ බැච් එකේ කෙල්ලෙක් කියුවා සයිට් එකෙන් ගන්න එක කෙලින්ම ගූගල් Translater එකට දාලා French වලට Convert කරල ඒ කන්වට් උන එක Re-English වලට Convert කරල ගත්තම ගොඩ කියලා..(හැබැයි උඹට කලින් වෙන එකෙක් බොහෝ විට කෙල්ලෙක්ම ඔය වෑ කරල තිබුනොත් උඹ ගස්..)
    ඒත් මචන් මම නම් කියන්නේ එක එක ජිල්මාට් දාන්න යන්න එපා මොකද මාට්‍ටු උනාම මුලු ඩිග්‍රියම අජ-පල් වෙනවා..

    මචන් අපෙත් එච්චර තමා අපි නම් දන්න කඩ්ඩෙන් ටයිප් කරල දුන්නේ මන් දන්න විදියට අපේ Grammar නම් අවුලක් උනේ නෑ.. කොහොමත් ප්ලැගරිසම් අල්ලන විදිය නොදැන හරියට කියන්න බෑ.. ප්ලැගරිසම් කොච්චර තියෙනවද කියල බලා ගන්න පුලුවන් Viper Software එකෙන්..ඒත් අපි ඒකට දාලා Check කරාම එයා Backup එකක් තියා ගන්නව කියනව එහෙම උනොත් දෙවෙනි පාර චෙක් වෙන කොට Plagiarism රේට් එක වැඩි වෙනව අනික් විදිය Algorithm එකට ප්ලැගරිසම් අල්ලනව නම් සෙල්ලම් දාන එක ටිකක් අමාරුයි..

    දෙයක් සයිට් එකකින් ගන්නව නම් ඉස්සෙල්ල ඒ සයිට් එකේ තියෙන දේ කියවන්න..
    ඊළඟට තමන්ට තේරුණ විදියට තේරුණ දේ දන්න ඉංග්‍රීසියෙන් ලියන්න..ලියල තවත් වැඩේ ගොඩ දා ගන්න පුලුවන් Example එකක් අරන් ඒකට දාලා පැහැදිලි කිරීමක් කරන්න..මම නම් කරන තරමක් කරන්නේ එහෙම..වගේම උදා. ඇසුරින් යමක් පැහැදිලි කරනවට අපේ කැම්පස් එකේ Greenwich UK පැනල් එක කැමතී...

    Plagiarism 10% වගේ පුලුවන් නේද... ඔය කියුවට..
    ඉංග්‍රීසි ගැන බය වෙන්න එපා.පලවෙනියට එකක් ලියන්න ගියාම හෙන ගහනව වගේ තියෙයි වචන 1000ක් හරියට ලියා ගන්න සති ගානක් උනත් යයි.. ඒත් දෙවෙනි Assignment එක ගන්න කොට ඔයා සතියෙන් වචන 2000 ලියයි..අන්තිමට වචන 15,000 ඔයා සතියෙන් ලියයි..අත අරින්න එපා..මොකද මම මට වඩා කඩ්ඩ සෑහෙන්න පුලුවන් උන් හිටපු ඩිග්‍රී බැච් එකේ වැඩිම ලකුණු ගත්තා ඔය ඔක්කොම අවුල් තියා ගෙනත්..අත අරින්න එපා..
    කවුරුවත් Perfect නෑ..​

    තැන්ක්ස් ෆොර් motivation බන්, කඩ්ඩ එහෙම ලොකුවට අව්ල් න බන්, එත් අර uk standard 1ක නැනේ බං. plagiarism 20% පුළුවන්, උබ කයන එක ඇත්ත ගොඩ ඉදන් පීනන්න බැනේ වතුරට බහින්නෙම ඕන නේ.... ජය වේවා තැන්ක්ස් ෆොර් advice බන්
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    Machan Plagarism software walin check wenne hema words 5katama serayak ee kiyanne words 5k uba interner eken copy karala ehemama gahuwoth maattu wenawa plagarism walata... Mulinma ooka daapan Word walata,eeta passe hema words 5kata ekakama maaru karahan ei ban eeke enawa ne Synonyms.. den ooka daala check karahan loweth ahu wenne naa... ath dutuwai prathyakshai :)

    ඔව් මචං synonymous වලින් ගොඩ දාගන්නේ පුළුවන්, මට යාලුවෙක් කිව්වා words 3ක් ට සැරයක් check වෙන්නේ කියල! උබට sure ද 5ක් කියල? තැන්ක්ස් බන්
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    Machan Synonyms use karapan plagarized conents walata. Cheack karama highloight wenwaney.
    Aye ithin ubata puluwan net eken kelinma copy paste karanney nathuwa same meaning enna wena widihakata liyanna.
    Hugak welwata eka digata words 5k wage thibboth copy karrala eka plagarism kiyala ahu wenney.

    1ක දිගට words 5ක්ද මචෝ?
     
    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    machn hama words 5k ta ma sarayak space ekak wadipura hari wena widihaka word ekak dapan meaning eka ena widiha ta.