මචන් මම ඔය අස්යින්මන්ට් කරන එක පාර්ට් ට්යිම් ජොබ් එකක් විදියට කරනව. අපිටත් ඔය ටර්න් ඉට් ඉන් එක නිස මොකුත් හොර වැඩ කරන්න බැ මචන්. හොදම දේ තමයි උබම ටයිප් කරල කරන එක. උබ ටර්න් ඉට් ඉන් රෙපොර්ට් එකක් දැක්ක නම් කොපි කරන්න හිතන්නෙවත් නැ. අනිත් එක උබෙ නමත් චාටර් වෙනව අහු උනොත්. ඔක පුරුදු උනාම ශේප් බන්. මම පැය 4න් වර්ඩ්ස් 4000, 4500 කරන්ව දැන් පුරුදු වෙලා.
machan ටර්න් ඉට් ඉන් eken balanna barida api liyapu eka ok da kiyala?
turn it in report ekak kohenda balaganna puluwan?

අපිට බැ මචන් එකේ ලෙක්චරර්ට තමයි අඩ්මින් ඇක්සස් තියෙන්නෙ. උබට ටර්න් ඉට් ඉන් නැතුව වෙන ඔන්ල්යින් ප්ලේගරිස්ම් රෙපොර්ට් ගන්න පුලුවන් ගූග්ල් කරල බලපන්. එත් එවා ටර්න් ඉට් ඉන් තරම් ඇකුරේට් නැ. ටර්න් ඉට් ඉන් එකත් එක්ක සෙල්ලම් දාන්න බැ බන්. අර ට්රාන්ස්ලේට් කරන වැඩේ හොදයි එත් සමහර වෙලාවට ට්රන්ස්ලේට් කරල ඉවර උනම කිසි තේරුමක් නැති වචන ගොඩක් තීය්න්නෙ. උබම කරපන් බන්. ටිකක් කරද්දි ග්රම්මෙර් ඔක්කොම හැදිල එනව.![]()
article spin karana softwares wala godak synonyms tiyenawa machan man baluwe ekakin wadak ganna puluwanda kiyala.. eke turn it in eka purchase karanawanam keeyada machan
ubata wena ekek karapu ekak balagena eka kiyawala idea ekak aran ube wachana walin liyapan.Plagiarism checker එකට 60% ට වැඩ තිබ්බොත් තමයි අවුල.
කොහොමත් ගෙඩි පිටින් උස්සල දාන්න එපා. paragraph එක අරගෙන එකේ පුළුවන් වචන වලට synonyms දෙන්න.
මමත් course work වල පිටු පිරෙන්න ලිව්වේ ඔය වගේ , අන්තිමට චෙක් කරාම 60% වඩා අඩුවෙන් තියෙනවනම් වැඩේ ගොඩ .
හොර වැඩ කරලා risk එකක් ගන්න එපා මචන්.පොඩ්ඩක් මහන්සි වෙයන්
මචන් මම ඔය අස්යින්මන්ට් කරන එක පාර්ට් ට්යිම් ජොබ් එකක් විදියට කරනව. අපිටත් ඔය ටර්න් ඉට් ඉන් එක නිස මොකුත් හොර වැඩ කරන්න බැ මචන්. හොදම දේ තමයි උබම ටයිප් කරල කරන එක. උබ ටර්න් ඉට් ඉන් රෙපොර්ට් එකක් දැක්ක නම් කොපි කරන්න හිතන්නෙවත් නැ. අනිත් එක උබෙ නමත් චාටර් වෙනව අහු උනොත්. ඔක පුරුදු උනාම ශේප් බන්. මම පැය 4න් වර්ඩ්ස් 4000, 4500 කරන්ව දැන් පුරුදු වෙලා.
mama nan article spin use karala na machan. Turn it in purchase karanna keeyada kiyala danneth na. eka corporate package ekak widiyata institute walata thamai denne.ubata wena ekek karapu ekak balagena eka kiyawala idea ekak aran ube wachana walin liyapan.
තැන්ක්ස් මෑන්dont copy and paste . read some thing and make your own sentences .use references if some knowledge is taken from other sources. when referencing use Harvard (author date) or ISO( numerical) methods. British universities allow only those referencing systems.
ඉක්මනටම download කරගනින් තව දවසයි යි මේක දෙන්නේ free.
තැන්ක්ස් සහෝmachn hama words 5k ta ma sarayak space ekak wadipura hari wena widihaka word ekak dapan meaning eka ena widiha ta.
machn hama words 5k ta ma sarayak space ekak wadipura hari wena widihaka word ekak dapan meaning eka ena widiha ta.