Plagiarism වලින් ශේප්

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
machan.....site deka 3kin ganin...aragena ewa tika mix karala dahan...dala...ms word ake wachane uda right click kalahama enne same words anna a words dala changes karahan...turnitin ahu wenne na.... uba gaththu thenin a widihatama dammoht mattu wenawa....uda yata maru karala dahan...mama turnitin aken check kala bn...uda yata maru karala same words dala changes karanna...net aken ahem pitinma nam danna epa....turnitin mara widihata palgarism allanawa....word by word allanawa....hodama deee uda yata maru karala thean deka 3kin aragena mama kiuwa widihata words change karanna.....
 
senarathna123

Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    use ginger software.....
    habai pute turn it in nam plagarism patta widihata allanawa...

    uba assignment eka submit karanna kalin turn it in dala check karapan ethakota eke plagarism ahu unathan color karala pennanawa...ita passe eka balagena uba wachana wenas karapan (use ginger). ita passe aye check karapan (mulin check karaddi dunna name ekama deepan nathnam plagarism thawa wadi wei). ewidihata check kara kara wenas karanawa... 21% kata wada aduwenna one green wenna nam... (ohoma thamai ban apith kale)
     
    hasithapasan

    Member
    Aug 23, 2012
    19
    1
    0
    මචන් මම ඔය අස්යින්මන්ට් කරන එක පාර්ට් ට්යිම් ජොබ් එකක් විදියට කරනව. අපිටත් ඔය ටර්න් ඉට් ඉන් එක නිස මොකුත් හොර වැඩ කරන්න බැ මචන්. හොදම දේ තමයි උබම ටයිප් කරල කරන එක. උබ ටර්න් ඉට් ඉන් රෙපොර්ට් එකක් දැක්ක නම් කොපි කරන්න හිතන්නෙවත් නැ. අනිත් එක උබෙ නමත් චාටර් වෙනව අහු උනොත්. ඔක පුරුදු උනාම ශේප් බන්. මම පැය 4න් වර්ඩ්ස් 4000, 4500 කරන්ව දැන් පුරුදු වෙලා.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    machan ටර්න් ඉට් ඉන් eken balanna barida api liyapu eka ok da kiyala?
    turn it in report ekak kohenda balaganna puluwan?
     
    hasithapasan

    Member
    Aug 23, 2012
    19
    1
    0
    machan ටර්න් ඉට් ඉන් eken balanna barida api liyapu eka ok da kiyala?
    turn it in report ekak kohenda balaganna puluwan?

    අපිට බැ මචන් එකේ ලෙක්චරර්ට තමයි අඩ්මින් ඇක්සස් තියෙන්නෙ. උබට ටර්න් ඉට් ඉන් නැතුව වෙන ඔන්ල්යින් ප්ලේගරිස්ම් රෙපොර්ට් ගන්න පුලුවන් ගූග්ල් කරල බලපන්. එත් එවා ටර්න් ඉට් ඉන් තරම් ඇකුරේට් නැ. ටර්න් ඉට් ඉන් එකත් එක්ක සෙල්ලම් දාන්න බැ බන්. අර ට්‍රාන්ස්ලේට් කරන වැඩේ හොදයි එත් සමහර වෙලාවට ට්‍රන්ස්ලේට් කරල ඉවර උනම කිසි තේරුමක් නැති වචන ගොඩක් තීය්න්නෙ. උබම කරපන් බන්. ටිකක් කරද්දි ග්‍රම්මෙර් ඔක්කොම හැදිල එනව. :yes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අපිට බැ මචන් එකේ ලෙක්චරර්ට තමයි අඩ්මින් ඇක්සස් තියෙන්නෙ. උබට ටර්න් ඉට් ඉන් නැතුව වෙන ඔන්ල්යින් ප්ලේගරිස්ම් රෙපොර්ට් ගන්න පුලුවන් ගූග්ල් කරල බලපන්. එත් එවා ටර්න් ඉට් ඉන් තරම් ඇකුරේට් නැ. ටර්න් ඉට් ඉන් එකත් එක්ක සෙල්ලම් දාන්න බැ බන්. අර ට්‍රාන්ස්ලේට් කරන වැඩේ හොදයි එත් සමහර වෙලාවට ට්‍රන්ස්ලේට් කරල ඉවර උනම කිසි තේරුමක් නැති වචන ගොඩක් තීය්න්නෙ. උබම කරපන් බන්. ටිකක් කරද්දි ග්‍රම්මෙර් ඔක්කොම හැදිල එනව. :yes:

    article spin karana softwares wala godak synonyms tiyenawa machan man baluwe ekakin wadak ganna puluwanda kiyala.. eke turn it in eka purchase karanawanam keeyada machan
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    dont copy and paste . read some thing and make your own sentences .use references if some knowledge is taken from other sources. when referencing use Harvard (author date) or ISO( numerical) methods. British universities allow only those referencing systems.
     
    hasithapasan

    Member
    Aug 23, 2012
    19
    1
    0
    article spin karana softwares wala godak synonyms tiyenawa machan man baluwe ekakin wadak ganna puluwanda kiyala.. eke turn it in eka purchase karanawanam keeyada machan

    mama nan article spin use karala na machan. Turn it in purchase karanna keeyada kiyala danneth na. eka corporate package ekak widiyata institute walata thamai denne. :eek: ubata wena ekek karapu ekak balagena eka kiyawala idea ekak aran ube wachana walin liyapan.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉක්මනටම download කරගනින් තව දවසයි යි මේක දෙන්නේ free.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Plagiarism checker එකට 60% ට වැඩ තිබ්බොත් තමයි අවුල.
    කොහොමත් ගෙඩි පිටින් උස්සල දාන්න එපා. paragraph එක අරගෙන එකේ පුළුවන් වචන වලට synonyms දෙන්න.
    මමත් course work වල පිටු පිරෙන්න ලිව්වේ ඔය වගේ , අන්තිමට චෙක් කරාම 60% වඩා අඩුවෙන් තියෙනවනම් වැඩේ ගොඩ .
    හොර වැඩ කරලා risk එකක් ගන්න එපා මචන්.පොඩ්ඩක් මහන්සි වෙයන්
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය

    මහන්සි වෙනවා බන් අපි සුද්දෝ නෙමෙනේ ඒ නිසා කොච්ච්ච්ර හොදට type කලත් හිතට ෆිට් න බන්.. කොහොමත් මෙච්ච්ච්ර කල් තනියම තමයි බන් කලේ..
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මචන් මම ඔය අස්යින්මන්ට් කරන එක පාර්ට් ට්යිම් ජොබ් එකක් විදියට කරනව. අපිටත් ඔය ටර්න් ඉට් ඉන් එක නිස මොකුත් හොර වැඩ කරන්න බැ මචන්. හොදම දේ තමයි උබම ටයිප් කරල කරන එක. උබ ටර්න් ඉට් ඉන් රෙපොර්ට් එකක් දැක්ක නම් කොපි කරන්න හිතන්නෙවත් නැ. අනිත් එක උබෙ නමත් චාටර් වෙනව අහු උනොත්. ඔක පුරුදු උනාම ශේප් බන්. මම පැය 4න් වර්ඩ්ස් 4000, 4500 කරන්ව දැන් පුරුදු වෙලා.

    ඔව් මචෝ එක ඇත්ත, කඩ්ඩ චෝර න බන් ඒ උනාට පොඩි පොඩි අව්ල් තියෙනවා බන් එනිසයි
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    mama nan article spin use karala na machan. Turn it in purchase karanna keeyada kiyala danneth na. eka corporate package ekak widiyata institute walata thamai denne. :eek: ubata wena ekek karapu ekak balagena eka kiyawala idea ekak aran ube wachana walin liyapan.

    mageth idea ekak thiyenawa machan assignment karanna part time ekai baluwe
    menna meka turn it in ekenma karana ekak machan eka paper ekak check karanna 6$ wage ganne duplicates highlight karala pennanawa
    http://en.writecheck.com/features/overview
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    dont copy and paste . read some thing and make your own sentences .use references if some knowledge is taken from other sources. when referencing use Harvard (author date) or ISO( numerical) methods. British universities allow only those referencing systems.
    තැන්ක්ස් මෑන්
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    wadak na bn ohoma karala! apith pvt uk uni thamai! mahansi wela kiyawala eke therum aran goda daganin!wadak na copy paste karala patikiriye agayath na! passe uba site ekata gihin site report 1k hadandath dagalanda wei! mahansi wela uparimen karapan hithata satis ubath ela!