Plagiarism වලින් ශේප්

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    uba mehma karapang ubata oneewa copy karala word document ekata paste karala... eke theruma ube wachanen edit karapng. word ekema option ekak tyenawa synonims. eka use karapng samana wachan dapan amaru loku barawachan walata ehema.
     

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    machan Viper kiyala software 1k thiyenawa.
    uba hadana docurement 1kata dala Net on karama search karanawa. gaththa Link 1kkama okoma denawa. http://www.scanmyessay.com Meken goda yana aya hugak innawa. Shape 1ke karapan machan. ok :).
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,611
    5,794
    113
    ලොල් සිද්දිය ... තනියම ලියපන් බන්ස් ... turnitin එකෙන් ගැලවෙන එක ලේසි නෑ, සිනොනිම්ස් රීප්ලේස් කලත් අහුවෙනව ... තියෙන එක කියවල උඹේ වචන වලින් ලියපන් ... වෙන ක්‍රමයක් නෑ ... ටික දවසක් ඕක කරනකොට උඹට නිකන්ම ලියන්න පුළුවන් වෙනව ...
     

    janaka d

    Member
    Jan 25, 2010
    15
    4
    0
    google translate ekata gihin text eka arab hari japan hari wena asian language ekakata translate karapan. eeta passe e translate karapu eka aye english walata translate karapan.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    mahansi weyann taniyama karapan


    paraphrasing tama suitable okata

    copy karala mattu unot ube book ekata yay ita pssse uba gana sahennama hoyay

    mehe nn sahennama balanawa plajorism hutta

    man nan echchara oka gana hoyannne naha man karanna kiyawaala eka liyanawa mage wachanin


    ita passe yatin ref danawa pagz tika harwrd style eken
    :D
     

    sajini54

    Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    umbata wenas karandama bari paragraph ekak hari pituwak hari thiyenam, eka type karapan word ekema. type karala eke screen shot ekak gahala screen shot eka dapan report ekata.. turn it in ekata images allanna ba
     
    umbata wenas karandama bari paragraph ekak hari pituwak hari thiyenam, eka type karapan word ekema. type karala eke screen shot ekak gahala screen shot eka dapan report ekata.. turn it in ekata images allanna ba

    ඒ උනාට බන් Report එක බලන් කුකුලට මාට්ටු වෙනවා නේ :baffled::baffled:
     

    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    mulinma oya upload karanna thiyena web site ekata gihilla due date balanna.
    link eka expire wenakan oyata ona tharam upload karanna puluwan.
    mama karanne ahema upload karala report eka aragena waradi hadana eka.
    ae widihata mama samahara assignment 10 parakata wada revise karala thiyenawa.

    grammar check karanna grammarly install karaganna. eka free ekak.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    whcxhu.jpg


    ඔය තියෙන්නේ මගේ recent assignment submission එක.. o % සාමන්යෙන් 5% උඩ ගිහින් නැහැ මගේ (එකත් මගේ නම ID දාන විදිහ නිසා එක මේ සැරේ වෙනස් කලා ) මන් දන්නා කරන දේ මන් කියන්නේ

    1. කෙලින්ම කිසිම දෙයක් quote කරන්න යන්න එපා ඔනමන්ම් විතරක් කරන්න " USE " credits දෙන්න
    2. කියවන්න හොදට මොකද්ද කියන්නේ කියල author එකේ idea එක හරියට තේරුම් අරන් ඔයාගෙම වචනෙන් කියන්න credits දෙන්න
    3. දැනට Turnit බැහැ JPEG read කරන්න.. හැබයි language translation හොයන්න පුළුවන් (5 වගේ ) එතකොට එහෙම කරලා එන final එකේ තියෙන්නේ original idea එකෙන් සැහෙන්න වෙනස් දෙයක්
    4. reference method එක බලන්න (Harvard / APA ) හරියටම refer කරන්න (wikipedia valid නැහැ එත් එකේ යට තියනවා reference දාල ඒවා බලන්න)
    5. Grammar Literature බලන්න කීප සැරයක්
    6. PDF upload කරන්න
    7. බලන්න examiner feedback

    ගූඩ් ලක්