දන්න කෙනෙක් කියනවද housing plan එකේ අනිවාර්යෙන්ම වාහන ගරාජ් එකක් තියන්න ඕනද අනුමත වෙන්න නම්? මගේ ගේ හදන්න පටන් ගත්ත. බලපල්ලකො ප්‍රාදේශිය සභාවෙන් reject කරල ගරාජ් එකක් නම් කරල නෑ කියල. මට වාහනයකුත් නෑ ඉතින් මට මොකටද ගරාජ් එකක්. මම ඇහුව එහෙම rule එකක් කොහෙද තියෙන්නෙ කියල. උන් කියනව ඒව අපි දන්නෙ නෑ TO එක්ක බලාගන්නලු. මට බලෙන් ගරාජ් එකක් දෙන්න යනව. මම මේකට මොකද කරන්න ඕන. ලොකු උදව්වක් කවුරු හරි advice එකක් දෙන්න. 













