Plan Valentine's Day වැලන්ටයින්_සැලසුම

Plan Valentine's Day වැලන්ටයින්_සැලසුම

මම කැමතියි දැන ගන්න අපේ එලකිරි යාලුවො ආදරවන්තයින්ගෙ දිනය සමරන හැටි දැන ගන්න.
:yes:
:love::yes:

(දැන් කවුරුත් කියන්න එපා මේක බොලද කතාවක් කියල:rofl::P)

:love::love:

සමහරු කියන විදිහට වැලන්ටයින් කියල දෙයක් නෑ, මාත් හිතන්නෙ එහෙමයි, එත් වෙන්න ඕනේ මෙන්න මේ දේ, තමන්ගෙ පෙම්වතිය හෝ පෙම්වතා සමග අවුරුද්දකට එක වතාවක් හරි විශේශ දෙයක් කරන එක.
උදාහරනයක් හැටියට ජීවිතේටම අමතක නොවන විදිහක තෑග්ගක් ලබා දීම. (මිල අධික තෑග්ගක් කියල නෑ)

:love::love::love:

090213070917-large.jpg

ඔබගේ ආදරය සාර්ථක වී ප්‍රීතිමත් යුග දිවියක් අත්වේවා ..!

:D
:love::love::love::love:
 
  • Like
Reactions: gangst3r.93

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamanam hithanne machanz glta redrose ekak wage deela dath tika galawenna kalin shape eke maaru wena ekai hondama dey......
    matath gl kenek nam naa bnz....:P :P :P :P :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    තාම අදහසක් නෑ බං..තව දවස තියෙනවනේ...ඒත් ලොකු දේවල් නම් නෑ මොනවා හරි පොඩි දෙයක් තමා..එයත් වැඩිය වැලන්ටයින් එකට කැමති නෑ.....:):)
     
    APEX.NET

    Member
    Feb 8, 2011
    1
    1
    0
    kellek hitiya kiyala vadak na macho
    unnge kakul deka assata ape malliya dana eka ara
    oya valentine eka davase vena mukuth venne na ;)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔන්න මට නම් කෙල්ලෙක් නෑ. හොයාගන්න තවම හිතලත් නෑ. ඒක නිසා මට කොහෙද ඉතින් වැලන්ටයින්:yes::yes:
     
    kellek ne machan:love::love::rolleyes::rolleyes::rolleyes:
    :baffled: ඊලග අවුරුද්දෙවත් බලමු එහෙනම්:D
    mamanam hithanne machanz glta redrose ekak wage deela dath tika galawenna kalin shape eke maaru wena ekai hondama dey......
    matath gl kenek nam naa bnz....:P :P :P :P :P
    රෙඩ් රෝස් එකක් හරි කමක් නෑ මචන් දෙනව නම්:)
    තාම අදහසක් නෑ බං..තව දවස තියෙනවනේ...ඒත් ලොකු දේවල් නම් නෑ මොනවා හරි පොඩි දෙයක් තමා..එයත් වැඩිය වැලන්ටයින් එකට කැමති නෑ.....:):)
    පොඩි දෙයක් උනාට කමක් නෑ. හොදයි:)
    මම නම් තාමත් තනිකඩයා....:cool::cool:

    සමරන අයට මගේ සුභපතුම් !!!! :)
    ඉක්මනට පෙලවහක් උනොත් හොදයි නේද? වයසත් වැඩ්යි නේ;)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මටත් තාම ගර්ල් ෙෆෙරන්ඩ් ෙකෙනක් නම් නැහැ....:P
    හැබැයි ෙකෙනක් ලැබුන දවසක මම නම් ඔය දවසට කරන්ෙන් පුලුවන්නම් මුලු දවසම එයත් එක්ක එකට ඉන්නවා....:yes:
    මම හිතනවා ඒක තැග්ගක් ෙදනවට වඩා එයාට මහෙමරක් වටියි කියලා....
    :D
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,675
    113
    නොපෙනෙන මානයේ
    mamanam hithanne machanz glta redrose ekak wage deela dath tika galawenna kalin shape eke maaru wena ekai hondama dey......
    matath gl kenek nam naa bnz....:P :P :P :P :P

    හපොයි තෝ වගේ නරියෙක් :D

    අපි නම් නුවර ගිහින් දළදා මළිගාව වැඳපුදාගන්න තමයි හිතන් ඉන්නෙ ... :P
     
    ඔන්න මට නම් කෙල්ලෙක් නෑ. හොයාගන්න තවම හිතලත් නෑ. ඒක නිසා මට කොහෙද ඉතින් වැලන්ටයින්:yes::yes:
    ලබන සැරේවත් බලමු එහෙනම්. හොද කෙල්ලෙක් සෙට් වේවා;)
    affa ibbata giya kalak :P

    as i feel the thing u gift is nt important, the luv inside it,
    :rolleyes: z da precious thing!:)
    i appreciate :)
    පරන love එක ගැන මතක් කරලා. හොද බෝතලයක් ගහනවා... ;) ;)
    පරන එක අලුත් කරගන්න බලන්න :)
    මටත් තාම ගර්ල් ෙෆෙරන්ඩ් ෙකෙනක් නම් නැහැ....:P
    හැබැයි ෙකෙනක් ලැබුන දවසක මම නම් ඔය දවසට කරන්ෙන් පුලුවන්නම් මුලු දවසම එයත් එක්ක එකට ඉන්නවා....:yes:
    මම හිතනවා ඒක තැග්ගක් ෙදනවට වඩා එයාට මහෙමරක් වටියි කියලා....
    :D
    ඔව් මචන් එකට ඉන්න එක තමා වඩාත් හොද:yes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මම ආදරේ කරන්න කෙනෙක් හිටියත් එයා මට පෙරලා ආදරේ කරන්නේ නැති නිසා එයත් එක්ක සමරන්න වෙන්නේ නැ :(. කොහොම උනත් මගේ හිතේ තියන හොඳම විදිහ මේකයි, මුලින්ම එයාව කොහේ හරි එක්කන් යනවා lunch වලට, ඊට පස්සේ beach එකට යනවා, කතා කරනවා, සතුටු වෙනවා, හවසට මොකක් හරි පොඩි gift එකක් දෙනවා (necklace එකක් වගේ). ඔය ටික තම ඉතින්. :P