මචන් උබ සිරා ලව් කරනවා නම් කෙල්ලත් උබට සිරාම ලව් කරයි. උබේ පැලෑන් එකත් මැක්සමම ආදරේ කරන්න කෙනෙක් හිටියත් එයා මට පෙරලා ආදරේ කරන්නේ නැති නිසා එයත් එක්ක සමරන්න වෙන්නේ නැ. කොහොම උනත් මගේ හිතේ තියන හොඳම විදිහ මේකයි, මුලින්ම එයාව කොහේ හරි එක්කන් යනවා lunch වලට, ඊට පස්සේ beach එකට යනවා, කතා කරනවා, සතුටු වෙනවා, හවසට මොකක් හරි පොඩි gift එකක් දෙනවා (necklace එකක් වගේ). ඔය ටික තම ඉතින්.
![]()

ජීවිත කාලෙටම එකක් තියාගෙන සමරන්න ලැබේවාgiya awrudde nam hitiya .. mey awrudde kawruth nah.. ..mona karannada duka thama

එහෙනම් මචන් නෙක්ස්ට් year එකේවත් try එකක් දාමු

ඔන්න මට නම් කෙල්ලෙක් නෑ. හොයාගන්න තවම හිතලත් නෑ. ඒක නිසා මට කොහෙද ඉතින් වැලන්ටයින්![]()





giya awrudde nam hitiya .. mey awrudde kawruth nah.. ..mona karannada duka thama


Same here machan 

කැමති වෙයිඅදහස නම් හොදි . හබි කුරු කැමති වෙඉද දන්නේ මට![]()
උබට කෙල්ලෙක් ඉන්න විදියක් නෙ නේ බන්..
උබට බිසවකනම් අති.උබ පන්ඩුකාභය නේ![]()


ලබන සැරේ කෙල්ලෙක් එක්ක එලකිරි එමුSame here machan

අපි නම් නුවර ගිහින් දළදා මළිගාව වැඳපුදාගන්න තමයි හිතන් ඉන්නෙ ...![]()
මචන් උබ කරන්නෙත් මගේ පැලෑන් එක![]()


අපිට කොහෙන්ද පුසො මාලු..


එළ
අපිට කොයින්ද බූල් බල්ලො![]()



කමක් නෑ බන් පුලුවන් විඩිහකට හොදයිmage GF ta gedarin enda den na ban.giya para nan man dawasama eya ekka hitiya.me para 4n 1n witharai![]()












.






















































වැලන්ටයින් දවස සමරන්න කවුරුත් නේ.
වලේ වැල් නේ.
කවුරු හරි සෙට් කොරල දියන්කො බන්ස්.
එලකිරි එකෙන්මනම් වඩාත් හොඩයි..
මට ගැලපෙන්නත් ඔනේ.
පේනවනෙ මගෙ එකේ පික් එක ..
ඕක දෑක්කහම කවුරුත් මට කැමති වෙන්නේ නේ.
නියම වැඩක් මචො.
කස්ටියගෙ ලව් අදහස් දැක්කහම මට ඇඩෙනවා..
දිගටම කරගෙන පලයන් මචො
![]()

. එල මචන් එලකිරියන්සලගෙ අදහස් තව ඔනේ
අපිත් සල්ලි කාරයො නෙමෙයි, අපිටත් පුලුවන් විදිහට තමාමට අමතක උනා ..
මමනම් ඉතින් සල්ලි කරයෙක් නෙමෙයි.
මගෙතමයි දෙන්න වෙන්නෙ.
![]()



eya edata thamai gedara enne
Food court eken kanna aran deela menna meka denawa
heta anidda ei..dan 3 weeks order karala
![]()
eya edata thamai gedara enne
Food court eken kanna aran deela menna meka denawa
heta anidda ei..dan 3 weeks order karala
![]()

