Plan Valentine's Day වැලන්ටයින්_සැලසුම

මම ආදරේ කරන්න කෙනෙක් හිටියත් එයා මට පෙරලා ආදරේ කරන්නේ නැති නිසා එයත් එක්ක සමරන්න වෙන්නේ නැ :(. කොහොම උනත් මගේ හිතේ තියන හොඳම විදිහ මේකයි, මුලින්ම එයාව කොහේ හරි එක්කන් යනවා lunch වලට, ඊට පස්සේ beach එකට යනවා, කතා කරනවා, සතුටු වෙනවා, හවසට මොකක් හරි පොඩි gift එකක් දෙනවා (necklace එකක් වගේ). ඔය ටික තම ඉතින්. :P
මචන් උබ සිරා ලව් කරනවා නම් කෙල්ලත් උබට සිරාම ලව් කරයි. උබේ පැලෑන් එකත් මැක්ස :)
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඔන්න මට නම් කෙල්ලෙක් නෑ. හොයාගන්න තවම හිතලත් නෑ. ඒක නිසා මට කොහෙද ඉතින් වැලන්ටයින්:yes::yes:

උබට කෙල්ලෙක් ඉන්න විදියක් නෙ නේ බන්..:rolleyes::rolleyes:
උබට බිසවකනම් අති.උබ පන්ඩුකාභය නේ
:D:D:D
 
:yes::rofl:
අදහස නම් හොදි . හබි කුරු කැමති වෙඉද දන්නේ මට ;)
කැමති වෙයි
උබට කෙල්ලෙක් ඉන්න විදියක් නෙ නේ බන්..:rolleyes::rolleyes:
උබට බිසවකනම් අති.උබ පන්ඩුකාභය නේ
:D:D:D
:D:D
:rolleyes::rolleyes::rolleyes: Same here machan
ලබන සැරේ කෙල්ලෙක් එක්ක එලකිරි එමු :rofl:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වැලන්ටයින් දවස සමරන්න කවුරුත් නේ.:baffled::baffled:
    වලේ වැල් නේ.:sorry::sorry:
    කවුරු හරි සෙට් කොරල දියන්කො බන්ස්.:cool:;)
    එලකිරි එකෙන්මනම් වඩාත් හොඩයි..:D
    මට ගැලපෙන්නත් ඔනේ.:D:love:
    පේනවනෙ මගෙ AVATAR එකේ පික් එක ..:rolleyes:
    ඕක දෑක්කහම කවුරුත් මට කැමති වෙන්නේ නේ.:sorry:

    නියම වැඩක් මචො:cool:.
    කස්ටියගෙ ලව් අදහස් දැක්කහම මට ඇඩෙනවා..:shocked:
    දිගටම කරගෙන පලයන් මචො:):yes:
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: MAXPAYNE1
    වැලන්ටයින් දවස සමරන්න කවුරුත් නේ.:baffled::baffled:
    වලේ වැල් නේ.:sorry::sorry:
    කවුරු හරි සෙට් කොරල දියන්කො බන්ස්.:cool:;)
    එලකිරි එකෙන්මනම් වඩාත් හොඩයි..:D
    මට ගැලපෙන්නත් ඔනේ.:D:love:
    පේනවනෙ මගෙ එකේ පික් එක ..:rolleyes:
    ඕක දෑක්කහම කවුරුත් මට කැමති වෙන්නේ නේ.:sorry:

    නියම වැඩක් මචො:cool:.
    කස්ටියගෙ ලව් අදහස් දැක්කහම මට ඇඩෙනවා..:shocked:
    දිගටම කරගෙන පලයන් මචො:):yes:
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    මචන් පින්තුරය අප්සෙට් නම් අයින් කරල දාන්න:D;). එල මචන් එලකිරියන්සලගෙ අදහස් තව ඔනේ:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මට අමතක උනා ..:confused:
    මමනම් ඉතින් සල්ලි කරයෙක් නෙමෙයි.:eek::eek:
    මගෙ:love::love: තමයි දෙන්න වෙන්නෙ.:)
     
    මට අමතක උනා ..:confused:
    මමනම් ඉතින් සල්ලි කරයෙක් නෙමෙයි.:eek::eek:
    මගෙ:love::love: තමයි දෙන්න වෙන්නෙ.:)
    අපිත් සල්ලි කාරයො නෙමෙයි, අපිටත් පුලුවන් විදිහට තමා :yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    eya edata thamai gedara enne :love:
    Food court eken kanna aran deela menna meka denawa
    heta anidda ei..dan 3 weeks order karala ;)

    71270f96703d1118c328269231f948a3.jpg