මචන් මට පොඩි උදව්වක් ඕනි.....මට පුලුවන්ද plastic covers(අපිට ඕනි විදියට හදාගන්න )තොග ගානකට ගන්න පුළුවන් තැනක් දන්නවද....එහෙම නෙත්තම් එහෙම ගෙන්නලා දෙන අය ඉන්නවද ?මන් අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හිතාගෙන මේදවස් වල plan එකක් හගනගමන් ඉන්නේ....මට ඕනි ඔය led බල්බ් හදනකොට ඒ බල්බ් වට covers වෙනම ගන්න තියනවනේ....අන්න ඒවගේ මට මගේම design එකකට table lamp එකකට covers ගෙන්නගන්න හරි එහෙම design එකක් දුන්නම එහෙම කරලා තොග ගණන් වලට ගන්න පුළුවන් තෙනක් හොයාගන්න....පුලුවන්නම් මට හොයල දෙන්නකෝ දන්නා කෙනෙක්.......



දන්නේ නැත්තම් BuMp එකක් වත් ගෙන යන්න දන්නා කෙනෙක් කියනකම්.......





දන්නේ නැත්තම් BuMp එකක් වත් ගෙන යන්න දන්නා කෙනෙක් කියනකම්.......



