plastic, nylon

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
ප්ලාස්ටික් නයිලෝන් වගේ (scrap/wast)මෙටිරියල් විකුණන අය , ගන්න අය ,තියන තැනක් දන්න හෝ ඒ ගැන experts ලා හරි ඉන්නවා නම් මට pm කරන්න

ප්ලාස්ටික් - LDPE ,HDPE
නයිලෝන් - PA

අනිත් අය bump එකක් හරි දල යන්න.
 
Last edited: