මචන් මෙකේ රවුම් කරලා තියෙන ප්ලාස්ටික් කොටසේ මිලිමිටර 2 පමන ඇතුල් පැත්තට පුරව ගන්න ඔනේ. මොකක් හරි ක්‍රමයක් කියපල්ලකො. මෙකෙ මගේ කාර් එකෙ හෙඩ් ල්යිට් ලිවර් එක. මෙ පොඩි කොටස උනුවෙලා එක තමයි පුරව ගන්න ඔනෙ ප්ලාස්ටික් වලින්
Moke rowum karala tiyena ekada utto?