Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Platina 100 bike ekak baluwa. 2nd hand ekak. VX number ekak. Aduma 78 kata dennam kiwwa. Gaana awlak nadda? 2nd hand bike gannakota helmat ekakuth denawada? Bike eka 55000 km duwala.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Platina 100 bike ekak baluwa. 2nd hand ekak. VX number ekak. Aduma 78 kata dennam kiwwa. Gaana awlak nadda? 2nd hand bike gannakota helmat ekakuth denawada? Bike eka 55000 km duwala.

    avatar395653_1.gif

    VX එකක් 78කට වැඩියි වගේ බන්. . බයික් මාර්කට් එක ගැන හරියටම දන්නේ නෑ. .
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,864
    1
    12,161
    113
    අදාළ නෑ නේ
    අනිවා හෙල්මට් එකක් ඉල්ලගනින්
    ඊට අමතරව විකුණන එකාගේ ගෙදර තියන බඩුමුට්ටු ටිකකුත් ඉල්ලපන්(TV, Fridge, washing machine) :lol::lol::lol::lol:

    යකෝ උබ හිතුවද bike එකත් එක්ක උබට දෑවැද්දක් හම්බුවෙනව කියල?
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Platina 100 bike ekak baluwa. 2nd hand ekak. VX number ekak. Aduma 78 kata dennam kiwwa. Gaana awlak nadda? 2nd hand bike gannakota helmat ekakuth denawada? Bike eka 55000 km duwala.

    හැබැයි නොදී ඉන්න එකකුත් නෑ බං. ඌට ඔය පරන ලඩිය ඔච්චර ගානකට දීලා තොට හෙල්මට් එකක් නෙමෙයි 10ක් දීලා තව පරන වීල් එකකුත් ගන්න පුලුවන් වෙයි.
    විකුණන එකා ෆුල් හැපි ඇත්තෙ නියම අම්බරුවෙක් සෙට් උනා කියලා.
    ඒක නිස බය නැතුව හෙල්මට් එක ඉල්ලපන්.

    :D:D:rofl::rofl::D:D:rofl::rofl::D:D

    උඹ ඉන්දියන් බයික් ගැන දන්නේ නැත්තම් දන්න එකෙක්ගෙන් අහලා ගනින්. මමනම් ල්ලොකුවට ඕක ගැන දන්නේ නෑ ඒත් දන්න ටික කියන්නම්.
    ඔය ප්ලැටිනා බයික් අද්දන්නේ නෑ. 100 සීසී නම් දුකම තමයි. දෙන්නෙක් දාගෙන පොඩි කන්දක් උනත් ෆස්ට් එකට දාල අමාරුවෙන් අද්දන්න ඕන. ඒකත් හයියෙන් රේස් කරොත් ඉස්සර රෝදෙ උඩ යනවා. මම එක පාරක් දෙනියායෙ ගියා අත්වැල්තොට පාරේ, සන්සාරෙ එපාවුනා. ඒ 125 එකක. 100 කොහොම ඇත්ද කියලා හිතාගනින්. කඳු තියන පත්තක ඉන්නවනම් ඕක ගන්න හිතන්නවත් එපා.
    පරන ප්ලැටිනා වල බ්‍රේක් එහෙමත් අවුල් ගොඩක්වෙලාවට. ක්ලච් ප්ලේට් වල තත්වේ එහෙම බලපන්. මමනම් කියන්නෙ ගන්න ඔය ගානට (ඊට අඩුවටත් පුලුවන්) පරන මොඩල් ඩිස්කවරි 125 එකක් හරි බොක්සර් 150 එකක් හරි ගනින්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනිවා හෙල්මට් එකක් ඉල්ලගනින්
    ඊට අමතරව විකුණන එකාගේ ගෙදර තියන බඩුමුට්ටු ටිකකුත් ඉල්ලපන්(TV, Fridge, washing machine) :lol::lol::lol::lol:

    යකෝ උබ හිතුවද bike එකත් එක්ක උබට දෑවැද්දක් හම්බුවෙනව කියල?

    :lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mchn ගන්න යන්නෙ මගෙ first bike එක. bike ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. හොද එකක් හොයන එක තමා case එක.

    Used indian තමා බැලුවෙ. Ct100 තමා බැලුවෙ. Eeta wada platina hodai kynwne. Moko hithanne