මේ වියදම් කරපු සල්ලි දුප්පත් ලමයෙක්ට ඉගන ගන්න දුන්නනම් මොකද
uba duppath minissunta salli denawada? hambakarapu salli walin athal gatththata apita wadak nahane. eka thamange nidahasa.මේ වියදම් කරපු සල්ලි දුප්පත් ලමයෙක්ට ඉගන ගන්න දුන්නනම් මොකද
uba duppath minissunta salli denawada? hambakarapu salli walin athal gatththata apita wadak nahane. eka thamange nidahasa.මම කිව්වේ මට සල්ලි තිබුණා නම් මම ඇත්තටම කරන දේ.........!!!
උඹේ හිතට එකඟව කියපන්...! උබට ලොතරැයියකින් ඇදෙනවා ඇ.ඩො 50 කෝටියක විතර දිනුමක්!!!උඹ ඒකෙන් අඩුම තරමේ ශ්‍රී ලංකන් රුපියල් කෝටියක් වත් දන් දෙයි ද???
හිතට එකඟව කියපන්!!!!!!!!!
DudeAniwa machan.එහෙම කියන්න එපා මචං. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. එකෙක්ට සල්ලි තිබ්බ කියල ඌ ෆන් ගන්නේ නැතිව අසරණ උන්ට බෙදිය යුතුයි කියන කතා මහ විහිලුවක්. උගේ සල්ලි ඌට ඕන විදියට. ඌ පලි නෑ අසරන උන් හිටියයි කියල අනම් මනන්. උබේ සල්ලි උනත් උබ වියදම් කරන්නේ උබේ සිතුම් පැතුම් අනුව. එහෙමෙයි කියල අනිත් උන්ගේ සිතුම් පැතුම් වලට ගරහන්න එපා. සමාජ සම්මත් දේම නෙමේ ජීවිතේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ කරන එකයි ජීවිතේ විඳිනව කියන්නේ. ඒ කරන දේවල් වැරදි නම් ඒවල පලවිපාකත් උන් විදියි. ටිකක් මැදිහත්ව බලපන් බන් රාමු වලට හිරවෙච්ච පටු එකෙක් වෙන්නේ නැතිව![]()

සල්ලි වලට කරගන්න දෙයක් නැතුව වියදම් කරන උන්...අපි 40000-50000 ක් හොයාගන්න මාසෙ කොච්චර කට්ට කනවද....

මචන්, නොදන්නවාටයි අහන්නේ...!!කොහොමද බන් සාමාන්‍යයෙන් අන්තඃපුර බිසවක් තොරා ගන්නේ.....? මෙහෙමද??
මුලින්ම රජ්ජුරුවෝ පත සයිස් චොකලට් එකකුයි, රෝස මලකුයි අරන් ගිහින් කෙල්ලෙක්ට දීලා අහනවා "ඔයා කැමතිද......?" කියලා!!
නංගි බෑ කිව්වොත් රජ්ජුරුරුවෝ එයාව අත ඇරලා වෙන කෙල්ලෙක්ව හොයා ගන්නවා.......!!! එහෙම නේද???
අනේ හුකේ!!!!!!! සමහර අන්තඃපුර බිසෝවරු අන්තඃපුරේට ගේන්නේ රජ්ජුරුවොන්ග තනි කැමැත්තට යකෝ...!! දැනගනින්.........!!!



ayet me podi ekata computer eka dila nowe me gedara minisu
dup dup gihin 5 shishatwe liyala waren![]()
උ හරි මචං. රජවරු අන්ත්ප්පුර තියන් හිටියේ උන්ගේ කැමැත්තට. කැමති හෝ අකමැති ගනිව උස්සන අවා. අනික බලන් ඉන්න නෙමයි නේ ගෙනාවේ සුකනන නේ... එනිසා රජ කලේ වෙච්ච වැඩ සදානිකරණය කරන්න හදන්න එක වැරදි




uba duppath minissunta salli denawada? hambakarapu salli walin athal gatththata apita wadak nahane. eka thamange nidahasa.




Playboy ආකාරයට උපන්දිනය... 03-03-2015 06:01 PM ane ban umba umbe upandineta eeka karapan, uge aithiya uuge upandine kemathi widihata karanna, e nisa oya puka denne nathuwa inda honda kolla wage

උනගේ සල්ලි වලින් උන් මොන කලාම අපිට මොකද?? ඒ ගැන විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. දැන් මේකෙන් පින් අතේ වැඩක් කලාම හොදයි කියන උන් කවදාවත් අතල් එක ගන්නේ නැද්ද ?? ට්‍රිප් ගිහින් පට්ය් දන්නේ නැද්ද?? උබටටත් ඒ සල්ලි අසරණ ළමයි අසරණ මිනිස්සු වෙනුවෙන් දෙන්න පුලුවනේ?? එහෙම දීලා තියනවද ?? ගෙදරට හිගන්නෙක් අවම මුණ අකුලා ගන්න උන් මෙතන කියනවා ඒ සල්ලි වලින් පින් අතේ වැඩ ක්‍රම හොදයි කියලා. එක තමයි රියල් කුහකකම හා ඉරිසියාව.තමන්ගේ සල්ලි තමනට කමතිව් විදියට විටදම් කරන්න පුළුවන්. ඒවා නිත්‍යානුකුල නැත්තම් තමයි ප්‍රශනයක් තියෙන්නේ
සමහර මිනිස්සු පින් කරලා සතුටු වෙන්ව..තව සමහර අය ජොලි කරනවා.. සමහරු එක සම්ජසේවා වැඩ කරනවා.. එක මිනිසුන්ගේ කැමැත්ත.

අනේ යකෝ
මේ ත්‍රෙඩ් එක දාපු එකා මේක දැම්මේ මේකේ ඉන්න උන් මොනාද මේ ගැන දරණ මතය කියල අහන්නනනේ
නැතුව මේ වගේ මගුලකින් අහවල් ෆන් එකක්ද?
එක එකාට හිතෙන ඒවා එක එකා දැම්ම
තොපි කවුද ඒ කියල තියෙන ඒවා හරි වැරදි කියන්න
උඔලටත් කියන්න තියෙනවනම් දෙයක් කියල පල නැතිනම් දැක්කෙ නෑ වගේ හිටපන්![]()

රිදිලා තියෙන්නේ හොදටම. එතිn මම ත් මගේ මතය තාමයි කියල තියෙන්නේඅනේ යකෝ
මේ ත්‍රෙඩ් එක දාපු එකා මේක දැම්මේ මේකේ ඉන්න උන් මොනාද මේ ගැන දරණ මතය කියල අහන්නනනේ
නැතුව මේ වගේ මගුලකින් අහවල් ෆන් එකක්ද?
එක එකාට හිතෙන ඒවා එක එකා දැම්ම
තොපි කවුද ඒ කියල තියෙන ඒවා හරි වැරදි කියන්න
උඔලටත් කියන්න තියෙනවනම් දෙයක් කියල පල නැතිනම් දැක්කෙ නෑ වගේ හිටපන්![]()
රිදිල නෑරිදිලා තියෙන්නේ හොදටම. එතිn මම ත් මගේ මතය තාමයි කියල තියෙන්නේ


ehama baluwoth thopi kawda party 1ka ada kuda hoyanna
anunge seeni kiranna hoda na ,anunge banku pothwala thiyena salli walata poli hadanna epa ''thopo kawda''

රිදිල නෑ
ඒක මගෙ මතය
එහනම් උබේ මතෙත් කියල පල මම කිඋවේ මගේ මතේ
ඔව් අපිට වැඩක් නෑ අනුන්ගෙ කුණු ගොඩවල්![]()
එහෙනම් දානයක් දුන්නනම් පින් කිවුවේ... මට පස්සේ මතක් උනේ ට්‍රිප් කතාව කිඋවේ උබ ගැන හිටලා නෙමයි. සොර්ය් වෙන්න ඕනි. හිත අප්සට් ගියානම්

රිදිල නෑ
ඒක මගෙ මතය
ඔව් අපිට වැඩක් නෑ අනුන්ගෙ කුණු ගොඩවල්![]()
hariyata hari ae udaviyage kaemaththa
boruwata ''apoi lankawata mae mokada wenna'' '' sadacharaya ko'' wage baila kiyala wadak nae


