Playboy ආකාරයට උපන්දිනය සැමරූ නර්මදාගේ සැමියා

ALFNOD

Member
Jan 29, 2015
249
10
0
In my reality Tunnel
මම කිව්වේ මට සල්ලි තිබුණා නම් මම ඇත්තටම කරන දේ.........!!!:yes:

උඹේ හිතට එකඟව කියපන්...! උබට ලොතරැයියකින් ඇදෙනවා ඇ.ඩො 50 කෝටියක විතර දිනුමක්!!!:angry: උඹ ඒකෙන් අඩුම තරමේ ශ්‍රී ලංකන් රුපියල් කෝටියක් වත් දන් දෙයි ද???:rolleyes::rolleyes::P

හිතට එකඟව කියපන්!!!!!!!!!
:lol::lol::lol:
:lol: Dude
 
ALFNOD

Member
Jan 29, 2015
249
10
0
In my reality Tunnel
එහෙම කියන්න එපා මචං. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. එකෙක්ට සල්ලි තිබ්බ කියල ඌ ෆන් ගන්නේ නැතිව අසරණ උන්ට බෙදිය යුතුයි කියන කතා මහ විහිලුවක්. උගේ සල්ලි ඌට ඕන විදියට. ඌ පලි නෑ අසරන උන් හිටියයි කියල අනම් මනන්. උබේ සල්ලි උනත් උබ වියදම් කරන්නේ උබේ සිතුම් පැතුම් අනුව. එහෙමෙයි කියල අනිත් උන්ගේ සිතුම් පැතුම් වලට ගරහන්න එපා. සමාජ සම්මත් දේම නෙමේ ජීවිතේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ කරන එකයි ජීවිත‍ේ විඳිනව කියන්නේ. ඒ කරන දේවල් වැරදි නම් ඒවල පලවිපාකත් උන් විදියි. ටිකක් මැදිහත්ව බලපන් බන් රාමු වලට හිරවෙච්ච පටු එකෙක් වෙන්නේ නැතිව :rolleyes:
Aniwa machan.
methana samaharu pora talk dunnata higannek awama pala huth kiyala elawanne :lol:
 
NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    සල්ලි වලට කරගන්න දෙයක් නැතුව වියදම් කරන උන්...අපි 40000-50000 ක් හොයාගන්න මාසෙ කොච්චර කට්ට කනවද....

    :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මචන්, නොදන්නවාටයි අහන්නේ...!!:confused: කොහොමද බන් සාමාන්‍යයෙන් අන්තඃපුර බිසවක් තොරා ගන්නේ.....? මෙහෙමද??:rolleyes:

    මුලින්ම රජ්ජුරුවෝ පත සයිස් චොකලට් එකකුයි, රෝස මලකුයි අරන් ගිහින් කෙල්ලෙක්ට දීලා අහනවා "ඔයා කැමතිද......?" කියලා!!:love:

    නංගි බෑ කිව්වොත් රජ්ජුරුරුවෝ එයාව අත ඇරලා වෙන කෙල්ලෙක්ව හොයා ගන්නවා.......!!! එහෙම නේද???:yes:

    අනේ හුකේ!!!!!!! සමහර අන්තඃපුර බිසෝවරු අන්තඃපුරේට ගේන්නේ රජ්ජුරුවොන්ග තනි කැමැත්තට යකෝ...!! දැනගනින්.........!!!:angry:

    ayet me podi ekata computer eka dila nowe me gedara minisu

    dup dup gihin 5 shishatwe liyala waren :P:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උනගේ සල්ලි වලින් උන් මොන කලාම අපිට මොකද?? ඒ ගැන විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. දැන් මේකෙන් පින් අතේ වැඩක් කලාම හොදයි කියන උන් කවදාවත් අතල් එක ගන්නේ නැද්ද ?? ට්‍රිප් ගිහින් පට්ය් දන්නේ නැද්ද?? උබටටත් ඒ සල්ලි අසරණ ළමයි අසරණ මිනිස්සු වෙනුවෙන් දෙන්න පුලුවනේ?? එහෙම දීලා තියනවද ?? ගෙදරට හිගන්නෙක් අවම මුණ අකුලා ගන්න උන් මෙතන කියනවා ඒ සල්ලි වලින් පින් අතේ වැඩ ක්‍රම හොදයි කියලා. එක තමයි රියල් කුහකකම හා ඉරිසියාව.තමන්ගේ සල්ලි තමනට කමතිව් විදියට විටදම් කරන්න පුළුවන්. ඒවා නිත්‍යානුකුල නැත්තම් තමයි ප්‍රශනයක් තියෙන්නේ

    සමහර මිනිස්සු පින් කරලා සතුටු වෙන්ව..තව සමහර අය ජොලි කරනවා.. සමහරු එක සම්ජසේවා වැඩ කරනවා.. එක මිනිසුන්ගේ කැමැත්ත.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ayet me podi ekata computer eka dila nowe me gedara minisu

    dup dup gihin 5 shishatwe liyala waren :P:P:P

    උ හරි මචං. රජවරු අන්ත්ප්පුර තියන් හිටියේ උන්ගේ කැමැත්තට. කැමති හෝ අකමැති ගනිව උස්සන අවා. අනික බලන් ඉන්න නෙමයි නේ ගෙනාවේ සුකනන නේ... එනිසා රජ කලේ වෙච්ච වැඩ සදානිකරණය කරන්න හදන්න එක වැරදි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උ හරි මචං. රජවරු අන්ත්ප්පුර තියන් හිටියේ උන්ගේ කැමැත්තට. කැමති හෝ අකමැති ගනිව උස්සන අවා. අනික බලන් ඉන්න නෙමයි නේ ගෙනාවේ සුකනන නේ... එනිසා රජ කලේ වෙච්ච වැඩ සදානිකරණය කරන්න හදන්න එක වැරදි

    itin mama na kiwada yako :shocked::shocked::shocked::shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol: uba duppath minissunta salli denawada? hambakarapu salli walin athal gatththata apita wadak nahane. eka thamange nidahasa.

    හරි ලොල් ඉතින් :P
    මොලයක් නැතිනම්‍ මොනා කරන්නද ඉතින් :(

    ඔව් මං දෙනව තමයි :yes:
    මහන්සියෙන් හම්බ කරල කරල දුප්පත් කෙනෙක්ට යමක් දීලා ඒ මිනිහගේ හිනාව දකින එක වගේ සතුටක් ගොන් බඩු වට කරන් ෂැම්පේන් වලින් පාර්ටි දැම්මට ගන්න බෑ බං

    උඹනම් සතුටු වෙන්නේ මේ වගේ පොන්න ආතල් අරන් :D

    Playboy ආකාරයට උපන්දිනය... 03-03-2015 06:01 PM ane ban umba umbe upandineta eeka karapan, uge aithiya uuge upandine kemathi widihata karanna, e nisa oya puka denne nathuwa inda honda kolla wage

    ඔන්න මාත් සැලකුව :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උනගේ සල්ලි වලින් උන් මොන කලාම අපිට මොකද?? ඒ ගැන විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. දැන් මේකෙන් පින් අතේ වැඩක් කලාම හොදයි කියන උන් කවදාවත් අතල් එක ගන්නේ නැද්ද ?? ට්‍රිප් ගිහින් පට්ය් දන්නේ නැද්ද?? උබටටත් ඒ සල්ලි අසරණ ළමයි අසරණ මිනිස්සු වෙනුවෙන් දෙන්න පුලුවනේ?? එහෙම දීලා තියනවද ?? ගෙදරට හිගන්නෙක් අවම මුණ අකුලා ගන්න උන් මෙතන කියනවා ඒ සල්ලි වලින් පින් අතේ වැඩ ක්‍රම හොදයි කියලා. එක තමයි රියල් කුහකකම හා ඉරිසියාව.තමන්ගේ සල්ලි තමනට කමතිව් විදියට විටදම් කරන්න පුළුවන්. ඒවා නිත්‍යානුකුල නැත්තම් තමයි ප්‍රශනයක් තියෙන්නේ

    සමහර මිනිස්සු පින් කරලා සතුටු වෙන්ව..තව සමහර අය ජොලි කරනවා.. සමහරු එක සම්ජසේවා වැඩ කරනවා.. එක මිනිසුන්ගේ කැමැත්ත.

    අනේ යකෝ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා මේක දැම්මේ මේකේ ඉන්න උන් මොනාද මේ ගැන දරණ මතය කියල අහන්නනනේ
    නැතුව මේ වගේ මගුලකින් අහවල් ෆන් එකක්ද?
    එක එකාට හිතෙන ඒවා එක එකා දැම්ම
    තොපි කවුද ඒ කියල තියෙන ඒවා හරි වැරදි කියන්න
    උඔලටත් කියන්න තියෙනවනම් දෙයක් කියල පල නැතිනම් දැක්කෙ නෑ වගේ හිටපන් :D
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    හදිස්සියෙවත් ඔය ඉන්න පොඩි එකෙක් අම්මගෙන් හරි තාත්තගෙන් හරි ඇහුවොත් ඇය් අර uncle කුඩුවක දාල ඇතුලෙ untyලා තුවක්කු අරන් ඉන්නෙ කියලා:baffled::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ යකෝ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා මේක දැම්මේ මේකේ ඉන්න උන් මොනාද මේ ගැන දරණ මතය කියල අහන්නනනේ
    නැතුව මේ වගේ මගුලකින් අහවල් ෆන් එකක්ද?
    එක එකාට හිතෙන ඒවා එක එකා දැම්ම
    තොපි කවුද ඒ කියල තියෙන ඒවා හරි වැරදි කියන්න
    උඔලටත් කියන්න තියෙනවනම් දෙයක් කියල පල නැතිනම් දැක්කෙ නෑ වගේ හිටපන් :D

    :rofl::rofl: රිදිලා තියෙන්නේ හොදටම. එතිn මම ත් මගේ මතය තාමයි කියල තියෙන්නේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600

    ehama baluwoth thopi kawda party 1ka ada kuda hoyanna
    anunge seeni kiranna hoda na ,anunge banku pothwala thiyena salli walata poli hadanna epa ''thopo kawda''
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :rofl::rofl: රිදිලා තියෙන්නේ හොදටම. එතිn මම ත් මගේ මතය තාමයි කියල තියෙන්නේ
    රිදිල නෑ :D
    ඒක මගෙ මතය :D
    ehama baluwoth thopi kawda party 1ka ada kuda hoyanna
    anunge seeni kiranna hoda na ,anunge banku pothwala thiyena salli walata poli hadanna epa ''thopo kawda''

    ඔව් අපිට වැඩක් නෑ අනුන්ගෙ කුණු ගොඩවල් :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රිදිල නෑ :D
    ඒක මගෙ මතය :D
    එහනම් උබේ මතෙත් කියල පල මම කිඋවේ මගේ මතේ:rofl:

    ඔව් අපිට වැඩක් නෑ අනුන්ගෙ කුණු ගොඩවල් :D

    එහෙනම් දානයක් දුන්නනම් පින් කිවුවේ... මට පස්සේ මතක් උනේ ට්‍රිප් කතාව කිඋවේ උබ ගැන හිටලා නෙමයි. සොර්ය් වෙන්න ඕනි. හිත අප්සට් ගියානම්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙනම් දානයක් දුන්නනම් පින් කිවුවේ... මට පස්සේ මතක් උනේ ට්‍රිප් කතාව කිඋවේ උබ ගැන හිටලා නෙමයි. සොර්ය් වෙන්න ඕනි. හිත අප්සට් ගියානම්

    ඔව් ඉතින් දානයක් කවුරු දුන්නත් පින්නේ
    ඒක මගේ මතය :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    රිදිල නෑ :D
    ඒක මගෙ මතය :D

    ඔව් අපිට වැඩක් නෑ අනුන්ගෙ කුණු ගොඩවල් :D

    hariyata hari ae udaviyage kaemaththa
    boruwata ''apoi lankawata mae mokada wenna'' '' sadacharaya ko'' wage baila kiyala wadak nae