Playstation 5 යුස් කරන අය?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113

    අඩෝ ආතල්ද බන් ඕක ලැපෙන් ගේම් ගහනවට වඩා... මටත් එකක් ගන්න ආසයි, 250ක් විතර වෙනවා නේද? ඉන්ටර්නෙට් අනිවා ඕනිද බන් ගේම් ගහන්න?

    පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො ආත්ල්ද කියලා :rofl: එත්කොට PlayStation 5 කිව්වොත් ඒකෙත් එක එක වර්ශන්ස් තියේද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    ps 4 එකක් නම් තියෙනවා.ඕවා ගත්තට මුල් ටිකේ විතරයි බන් .ගේම් 8 ක් විතර තියෙනවා මන් ගාව.එකක්වත් ගැහුවේ නෑ මාස ගානකින්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    ps 4 එකක් නම් තියෙනවා.ඕවා ගත්තට මුල් ටිකේ විතරයි බන් .ගේම් 8 ක් විතර තියෙනවා මන් ගාව.එකක්වත් ගැහුවේ නෑ මාස ගානකින්.
    මට දියන් එහෙනම් :P
     
    • Love
    Reactions: ST.PIERRE

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ආතල් එකක් තියෙනවා ඒත් මේ දවස් වල ගත්තා කියල වැඩක් නැහැ. ඕකට ඇබ්බැහි උනාම ඉවරයි
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මට දියන් එහෙනම් :P
    මගේ පුද්ගලික දේපල නෙවේ.pc එකක් හදනවාට වඩා වාසි නිසා මල්ලියි මායි සල්ලි දාලා ගත්තේ.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    You don't need continuous internet connection to play games but most games needs to be updated to get the best experience. Digital only version is cheaper. Experience is good for me , graphic wise its fine. Cheaper than building a good gaming rig and the trophy achievement system is better in playstation.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    God of war, NFS, mortal Kombat wage ewa gahaddi athal, shooting game nam mouse eken lesi. Stertagy games ps walata na wage.