හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    කාලෙකින් ගේමක් ගැහුවෙ නැති එකේ ගේම් ගහන්න ආසාවක් ආව සින්හලු.. කලින් PC විතරයි ගහල තිබ්බේ.. ඒකත් ලොකු ලොකු ගේම් නෙමෙයි.. ඒත් දැන් ගනන් දැක්කම පීසී ඔනේ නෑ කියල හිතුනා.. ඒක නිසා Playstation 4 එකක් ගන්න අදහසක් ආවා සින්හලු.. මම දවස තිස්සෙම ගහන්නෙ නෑ.. ඉදල හිටල weekends වල වගේ තමා ගහන්නේ.. දන්නෙම නැති සබ්ජෙක්ට් එකක් නිසා ප්‍රශ්න ටිකක් තියෙ..

    - මේ exclusive සීන් එක මොකක්ඩ?

    - මා ගාව 4k monitor එකක් නෑ.. 1080p විතරයි.. ඒ නිසා slim එක ඇතිවෙයිද? performance අවුලක් වෙන්නෙ නැතිවෙයිද?

    - මේ කඩෙන් බැලුවොත් පාඩුයිද? https://www.facebook.com/chamalranduna/

    මුන්ගේ ගේම් එකෙන් ගේම් එකට ප්‍රයිස් වෙනස් නේ..? :confused:

    - ගද්දී මොනාද චෙක් කරන්න ඕනේ?

    - keyboard mouse ගහන්න පුළුවන්ද fps ගේම් ගහද්දි ? 🤭

    - normally HDD නේද එන්නේ? SSD ගැහුවොත් performance වල වෙනසක් තියෙයිද?
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    mat gatta ,warrnty tiyena masa 7/8 use karapuwa eno bn ewage ekk balala gnin , 50/60 atara wei ,slim athi , games 2500/5000 wage yanne , idala hitalaa atl ekata aran gahanna hodai bn . keyboard mouse ba. ssd gahanna galawanna yanna epa owa. tiyena widihata use karahan 😅
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    mat gatta ,warrnty tiyena masa 7/8 use karapuwa eno bn ewage ekk balala gnin , 50/60 atara wei ,slim athi , games 2500/5000 wage yanne , idala hitalaa atl ekata aran gahanna hodai bn . keyboard mouse ba. ssd gahanna galawanna yanna epa owa. tiyena widihata use karahan 😅
    Thanks machan 😇🙌
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    - මේ exclusive සීන් එක මොකක්ඩ?
    එහ් කියන්නෙහ් බ0 Playstation වලට විතරක් එන සුපිරි ගෙම්ස් තියෙනවාහ් God Of War / Last of Us / Uncharted වගේ ගෙම්ස් සුපිරිම ස්ටොරි ලයින් තියෙන්නෙහ්

    මා ගාව 4k monitor එකක් නෑ.. 1080p විතරයි.. ඒ නිසා slim එක ඇතිවෙයිද? performance අවුලක් වෙන්නෙ නැතිවෙයිද?
    මොනිටර් වල නම් Playstation ගහන්නහ් එපා කියලා තම කියන්න තියෙන්නෙහ් TV එකක් තිබ්බ නම් අඩුම 32 Inches ශෙප් ...

    - මේ කඩෙන් බැලුවොත් පාඩුයිද? https://www.facebook.com/chamalranduna/
    මුන්ගේ ගේම් එකෙන් ගේම් එකට ප්‍රයිස් වෙනස් නේ..? :confused:

    ගෙම් වල ගාන කොහොමත් එකෙන් එකට වෙනස් ලගදි ගත්තා Ghost Of Tsushima 9k උනා
    ගෙම් නම් ස්ටොර් එකෙන් ඔෆර්ස් එනවා දැන් Battlefield V / Battlefield 1 / Payback වගෙ සෙට් එකම යන්නෙහ් 10$ වලට වඩා අඩුවෙන්

    keyboard mouse ගහන්න පුළුවන්ද fps ගේම් ගහද්දි ?

    මෙකනම් කරලා නැහ් ජොයිස්ටික් එක ආතල් නෙහ් බ0 සමහර වෙලාවට කිබොඩ් මවුස් එක්ට වඩා

    normally HDD නේද එන්නේ? SSD ගැහුවොත් performance වල වෙනසක් තියෙයිද?
    PS4 එකට නම් SSD ගහලා වැඩක් නැහ් බ0 ගෙම්ස් එහෙම ලොඩ් වෙන්නහ් එච්චර වෙලාවක් යන්නෙහ් නැහ් ...
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    එහ් කියන්නෙහ් බ0 Playstation වලට විතරක් එන සුපිරි ගෙම්ස් තියෙනවාහ් God Of War / Last of Us / Uncharted වගේ ගෙම්ස් සුපිරිම ස්ටොරි ලයින් තියෙන්නෙහ්

    මොනිටර් වල නම් Playstation ගහන්නහ් එපා කියලා තම කියන්න තියෙන්නෙහ් TV එකක් තිබ්බ නම් අඩුම 32 Inches ශෙප් ...

    ගෙම් වල ගාන කොහොමත් එකෙන් එකට වෙනස් ලගදි ගත්තා Ghost Of Tsushima 9k උනා
    ගෙම් නම් ස්ටොර් එකෙන් ඔෆර්ස් එනවා දැන් Battlefield V / Battlefield 1 / Payback වගෙ සෙට් එකම යන්නෙහ් 10$ වලට වඩා අඩුවෙන්

    මෙකනම් කරලා නැහ් ජොයිස්ටික් එක ආතල් නෙහ් බ0 සමහර වෙලාවට කිබොඩ් මවුස් එක්ට වඩා

    PS4 එකට නම් SSD ගහලා වැඩක් නැහ් බ0 ගෙම්ස් එහෙම ලොඩ් වෙන්නහ් එච්චර වෙලාවක් යන්නෙහ් නැහ් ...
    Thanks machan 😇😇😇🙌

    RC මන්ස්ටර් ට්‍රක් එකක් ගනින් මචන්.
    Ekath list eke thiyenawa 😊😊
    ------ Post added on Aug 16, 2021 at 8:19 AM
     
    • Love
    Reactions: Kolama

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    PS walata wada XBox gold member ship eke hoda games gahanna puluwan. games by karoth 11000 wage wenawa hoda games
    Xbox wala membership price & game list balapan eka worth wei. habai data package eka poddak yanawa games download karanna

    Overall ubata games godak gahanna puluwan podi gaanak gewala. check karala balapan kohomada kiyala

    keyboard mouse gahanna puluwan gadget thiyenawa alliexpress wage balapan eth sure nam hardware damage ekak wenna puluwan nath nam wada nokaranna puluwan. hodama widiya controller eka practice wena eka
     
    • Like
    Reactions: හෙනයා