කාලෙකින් ගේමක් ගැහුවෙ නැති එකේ ගේම් ගහන්න ආසාවක් ආව සින්හලු.. කලින් PC විතරයි ගහල තිබ්බේ.. ඒකත් ලොකු ලොකු ගේම් නෙමෙයි.. ඒත් දැන් ගනන් දැක්කම පීසී ඔනේ නෑ කියල හිතුනා.. ඒක නිසා Playstation 4 එකක් ගන්න අදහසක් ආවා සින්හලු.. මම දවස තිස්සෙම ගහන්නෙ නෑ.. ඉදල හිටල weekends වල වගේ තමා ගහන්නේ.. දන්නෙම නැති සබ්ජෙක්ට් එකක් නිසා ප්‍රශ්න ටිකක් තියෙ..
- මේ exclusive සීන් එක මොකක්ඩ?
- මා ගාව 4k monitor එකක් නෑ.. 1080p විතරයි.. ඒ නිසා slim එක ඇතිවෙයිද? performance අවුලක් වෙන්නෙ නැතිවෙයිද?
- මේ කඩෙන් බැලුවොත් පාඩුයිද? https://www.facebook.com/chamalranduna/
මුන්ගේ ගේම් එකෙන් ගේම් එකට ප්‍රයිස් වෙනස් නේ..?
- ගද්දී මොනාද චෙක් කරන්න ඕනේ?
- keyboard mouse ගහන්න පුළුවන්ද fps ගේම් ගහද්දි ?
- normally HDD නේද එන්නේ? SSD ගැහුවොත් performance වල වෙනසක් තියෙයිද?

Last edited: