උබයි, උබගෙ අප්පයි දෙන්නම ඉන්නෙ ගල්යුගයෙ...උබල වගේ උන් එක්ක කෙල්ලො එන්නෙ නැති තරමට උන්ට හොඳයි...උබල මහ ගොඩයොනේ බන්..




සිරාවටම මචං.. ඒ අතින් බැලුවම නම් පට්ට මෝඩයි..
-------------------
වටේ තියෙන එකක් ගහල ගෙදරින් හොයල දෙන එකක් බැද ගනින් බන්.. හැමෝම සතුටින්...![]()
ඒක තමා අන්තිමට වෙන්නෙ.. එහෙමත් නැත්තං ගෙදරට නාකිවෙන්න.. 
_____________
අපරාදෙ කියන්න බෑ නියම ප්‍රතිචාර දෙකක් ලැබිලා තියෙනවා..

_____________
අපරාදෙ කියන්න බෑ නියම ප්‍රතිචාර දෙකක් ලැබිලා තියෙනවා..
