Please Explain!!!!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    sixth sense
    the game
    gone baby gone
    mystic river
    psycho
    memento
    following
    arlington road
    prisoners
    identity
    source code

    udin thiyena tika patta

    ekaparak balala kohomatawath therum ganna bari movies dekak thamayi primer, donny darko

    shutter island eke awasanaya balana ayata thaman kaemathi deyak thiranaya karanna puluwan widiyata ewara karala thiyenne. imdb eke kiyawanna prashna walata uththara labeyi. mage interpretation eka nam radaa pawathinne anthima movie eke decaprio kiyana deyin

    "which is worse, to die as a good man or live as a monster?"

    තෑන්ක්ස් මචන් ෆිල්ම් ටිකට.shutter island එකේ මටනම් හිතෙන්නෙ prison එකේ උන් කියන කතාව තමා හරි කියලා. පොඩි පොඩි සාක්ශි තියෙනවා ඒකට.ඔය අන්තිම වාක්‍යත් ඒකට ඉගියක් මම හිතන්නෙ.IMDB FAQ එක මම බලපු ගමන් කියෙවුවා.ඒත් ඉතින් හරියට එක දෙයක් කියලා නෑනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    කෑප්ටන් Jack Sparrow;17785842 said:
    ඉන්සේප්ෂන් එකේ අන්තිමට අර බබරේ නොනැවතී කරකැවෙනවා නේද?
    එහෙම වෙන්නේ dream වලදී විතරයි කියල මුලින් කියනවා බන්. එත් අන්තිම සිදුවීම පැටලිලි සහගතයි.
    එකයි අවුල.

    ඒක වැටෙන්න යනවා වගේ අන්තිම හරියෙදි පෙන්නනවනෙ මචන්. ඒක නිසා සමහරවිට මේක ඇත්ත ලෝකෙ වෙන්නත් පුලුවන්. ඒත් එයාගෙ ලමයි ලොකු වෙලා නැති නිසා මේක dream එකක් වෙන්නත් පුලුවන්. ඒක අපිව පටලවන්නම දාපු කොටසක් මචන්.කාටවත් ඕක ගැන හරියට කියන්න බෑ. නමුත් එතනින් කියවෙන්නෙ ඌට දැන් මේක Dream ද Reality ද කියන වැඩක් නෑ. ඌට ඕනෙ ලමයි ගාවට යන්න. ඒකනෙ ඌ බබරෙ දාලා යන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    අඩේ මම මේ සේරම වගේ බලලා තියනවානේ මට අවුල් ගියපු ඒවා තියෙන්නෙ Shutter Island විතරයි.ඒ බන් Prestige, Illusionist වල අවුල් යන්න තැන් නැහැ නේ බන් සේරම කිසිම අවුලක් නැතුව තේරුම්කරනවානේ ෆිල්ම් එකේම,Inception එක නිවී හැනහිල්ලේ බැලුවොත් එකසැරේම තේරෙනවා එහෙම නැත්නම් දෙපාරක් බැලුවම කිසි අවුලක් නැහැ.Triangle එකේ මට තේරුන විදියට ඉන්න ගැනි මැරෙන්නෙ නැහැ ඇක්සිඩන්ට් එකෙන් ලමයා මැරෙනවා නේ හැබැයි සයිකල් එක ආපහු ආවම ලමය ඉන්න තැනට එන්න පුලුවන් නිසා අර මුහුදු ට්‍රිප් එක ආපහු යනවා ඒ යන්න කලින් කවුරු හරි අහනවා නේ ටයර්ඩ් මොකද කියලා ඒකෙන් මට තේරුනේ එකම කෙල්ල තමයි ඉන්නෙ අර ඇක්සිඩන්ට් එකේදි පාරේ තියන බොඩි එක ඒ කෙල්ලම මිටියෙන් ගහලා ඩිකියෙ දාගෙන යන එක නේද,සැහෙන කාලෙකට කලින් බැලුවෙ ඒක නිසා මතක විදියට දැම්මෙ

    මචන් එතකොට ඇයි jess නැවට ගියාම ඉස්සෙල්ල cycle එකේ වෙච්ච දේවල් අමතක? සමහර සයිට් වල තිබ්බ ලමයව මරන සීන් එකක්. උබල එහෙම දැක්කද බන්? :nerd:

    Prestige
    Inception නම් අවුලක් නෑ.ending ඇරෙන්න අවුල් වෙන්න දේකුත් නෑ.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තෑන්ක්ස් මචන් ෆිල්ම් ටිකට.shutter island එකේ මටනම් හිතෙන්නෙ prison එකේ උන් කියන කතාව තමා හරි කියලා. පොඩි පොඩි සාක්ශි තියෙනවා ඒකට.ඔය අන්තිම වාක්‍යත් ඒකට ඉගියක් මම හිතන්නෙ.IMDB FAQ එක මම බලපු ගමන් කියෙවුවා.ඒත් ඉතින් හරියට එක දෙයක් කියලා නෑනෙ.

    ow mchn. decaprio chuck inne drlage paththe kiyala danagenath anthimata eyawa beragannawa kiyana eken therenne drla kiyana eka aththa kiyana eka.samahara wita decapriotath aththa therum gaththath eka therum aragena ne akiyala ragapanawa wage.hethuwa ethakota eyage lobectomy karapuwama mathakaya nathiwena nisa. naththam eyata jiwath wenna wenne thamange wife maruwa kiyana mathakayath ekka. eka thama eya ahanne monster kenek widiyata jiwath wena ekada naththam hoda minihek widiyata marena ekada naraka kiyala.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    ඕක මං විනාඩි තිහක් වගේ බැලුවෙ.. මණ්ඩලේ කචල් වෙලා වහලා දැම්මා..:lol: උඹ සීන් එක කියනකොට මීටර් උනේ..

    එනමි එක හැර අනිත් ඔක්කොම බලලා තියේ.. මට කඩ්ඩ ලොකුවටම බෑ බං.. සාමාන්‍යයෙන් තේරුම් ගන්න බැරි ලොකුම හේතුව ඒක වෙන්න ඇති..:(

    ඔය ෆිල්ම් එකත් බැලුවා.. මට මීටර් නෑ කතාව නම්..

    තොගෙ ඇවටර් එකට මොකෝ යකූ උනේ :baffled:
    Inception මොලේ එච්චරම කචල් වෙන එකක් නෙමෙයි බන්. ටිකක් අවදානෙන් බලන්න ඕනෙ.
    එනමි නම් reviews නැතුව තේරුම් ගන්න අමාරුයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    Capture_zpse17a0a2b.jpg

    මමත් ඕක reviews වල දැක්කා. ඕකෙ ඇත්තකුත් තියෙනවා. බොහෝ විට ඕක ඇත්ත වෙන්න පුලුවන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    ow mchn. decaprio chuck inne drlage paththe kiyala danagenath anthimata eyawa beragannawa kiyana eken therenne drla kiyana eka aththa kiyana eka.samahara wita decapriotath aththa therum gaththath eka therum aragena ne akiyala ragapanawa wage.hethuwa ethakota eyage lobectomy karapuwama mathakaya nathiwena nisa. naththam eyata jiwath wenna wenne thamange wife maruwa kiyana mathakayath ekka. eka thama eya ahanne monster kenek widiyata jiwath wena ekada naththam hoda minihek widiyata marena ekada naraka kiyala.

    මාත් ඔය විදිහට තමා තේරුම් ගත්තෙ. ඌට ඕනෙ උනේ lobotomy එක කරගන්න. මොකද ඌ ඇත්ත තේරුම් ගත්තා. ඒත් ඌට ඇත්තත් එක්ක ජීවත් වෙන්න බෑ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒක තේරුම් ගන්න අමාරුයි බන්...මට නම් හරියට තෙරුනේ නෑ :sorry:
     
    ඒක වැටෙන්න යනවා වගේ අන්තිම හරියෙදි පෙන්නනවනෙ මචන්. ඒක නිසා සමහරවිට මේක ඇත්ත ලෝකෙ වෙන්නත් පුලුවන්. ඒත් එයාගෙ ලමයි ලොකු වෙලා නැති නිසා මේක dream එකක් වෙන්නත් පුලුවන්. ඒක අපිව පටලවන්නම දාපු කොටසක් මචන්.කාටවත් ඕක ගැන හරියට කියන්න බෑ. නමුත් එතනින් කියවෙන්නෙ ඌට දැන් මේක Dream ද Reality ද කියන වැඩක් නෑ. ඌට ඕනෙ ලමයි ගාවට යන්න. ඒකනෙ ඌ බබරෙ දාලා යන්නෙ.

    අන්න එක තමයි මචං කන්ෆියුෂන් පාට් එක. ඕකෙම වෙනස් වෙනස් විදිහකට තේරුම් ගන්න පුළුවන්.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Predestination
    Looper

    Oya film tikath supiri. Mata umba kiyapu films theruna hebei explain karanda danne ne. Triangle adamai ehuwe. Download demma. Balala kiyannam...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    අද memento බැලුවයි කියපන්කො. පිස්සු හැදුනා බන්. මොකක්ද බන් ඒකෙ සීන් එක. අරූ inculin ගහලද ගෑනි මැරෙන්නෙ? එතකොට rape සීන් එක මොකක්ද? natalie ගෙ සීන් එක මොකක්ද? teddy,jimmy,sammy උන් මුන් ඔක්කොගෙම සීන් මට හරියට තේරෙන්නෙ නෑ බන්. අරූ අර බ්ලැක් ඇන්ඩ් වයිට් ඒවයෙ කතා කරන්නෙ කාත් එක්කද?