sixth sense
the game
gone baby gone
mystic river
psycho
memento
following
arlington road
prisoners
identity
source code
udin thiyena tika patta
ekaparak balala kohomatawath therum ganna bari movies dekak thamayi primer, donny darko
shutter island eke awasanaya balana ayata thaman kaemathi deyak thiranaya karanna puluwan widiyata ewara karala thiyenne. imdb eke kiyawanna prashna walata uththara labeyi. mage interpretation eka nam radaa pawathinne anthima movie eke decaprio kiyana deyin
"which is worse, to die as a good man or live as a monster?"
කෑප්ටන් Jack Sparrow;17785842 said:ඉන්සේප්ෂන් එකේ අන්තිමට අර බබරේ නොනැවතී කරකැවෙනවා නේද?
එහෙම වෙන්නේ dream වලදී විතරයි කියල මුලින් කියනවා බන්. එත් අන්තිම සිදුවීම පැටලිලි සහගතයි.
එකයි අවුල.
අඩේ මම මේ සේරම වගේ බලලා තියනවානේ මට අවුල් ගියපු ඒවා තියෙන්නෙ Shutter Island විතරයි.ඒ බන් Prestige, Illusionist වල අවුල් යන්න තැන් නැහැ නේ බන් සේරම කිසිම අවුලක් නැතුව තේරුම්කරනවානේ ෆිල්ම් එකේම,Inception එක නිවී හැනහිල්ලේ බැලුවොත් එකසැරේම තේරෙනවා එහෙම නැත්නම් දෙපාරක් බැලුවම කිසි අවුලක් නැහැ.Triangle එකේ මට තේරුන විදියට ඉන්න ගැනි මැරෙන්නෙ නැහැ ඇක්සිඩන්ට් එකෙන් ලමයා මැරෙනවා නේ හැබැයි සයිකල් එක ආපහු ආවම ලමය ඉන්න තැනට එන්න පුලුවන් නිසා අර මුහුදු ට්‍රිප් එක ආපහු යනවා ඒ යන්න කලින් කවුරු හරි අහනවා නේ ටයර්ඩ් මොකද කියලා ඒකෙන් මට තේරුනේ එකම කෙල්ල තමයි ඉන්නෙ අර ඇක්සිඩන්ට් එකේදි පාරේ තියන බොඩි එක ඒ කෙල්ලම මිටියෙන් ගහලා ඩිකියෙ දාගෙන යන එක නේද,සැහෙන කාලෙකට කලින් බැලුවෙ ඒක නිසා මතක විදියට දැම්මෙ

තෑන්ක්ස් මචන් ෆිල්ම් ටිකට.shutter island එකේ මටනම් හිතෙන්නෙ prison එකේ උන් කියන කතාව තමා හරි කියලා. පොඩි පොඩි සාක්ශි තියෙනවා ඒකට.ඔය අන්තිම වාක්‍යත් ඒකට ඉගියක් මම හිතන්නෙ.IMDB FAQ එක මම බලපු ගමන් කියෙවුවා.ඒත් ඉතින් හරියට එක දෙයක් කියලා නෑනෙ.
ඕක මං විනාඩි තිහක් වගේ බැලුවෙ.. මණ්ඩලේ කචල් වෙලා වහලා දැම්මා..උඹ සීන් එක කියනකොට මීටර් උනේ..
එනමි එක හැර අනිත් ඔක්කොම බලලා තියේ.. මට කඩ්ඩ ලොකුවටම බෑ බං.. සාමාන්‍යයෙන් තේරුම් ගන්න බැරි ලොකුම හේතුව ඒක වෙන්න ඇති..
ඔය ෆිල්ම් එකත් බැලුවා.. මට මීටර් නෑ කතාව නම්..

Cloud Atlas බැලුවද?
මෙලෝ දෙයක් තේරෙන්නේ නැ.![]()
Looper
Predestination
The Machinist
Awake
මේවත් මරු
ow mchn. decaprio chuck inne drlage paththe kiyala danagenath anthimata eyawa beragannawa kiyana eken therenne drla kiyana eka aththa kiyana eka.samahara wita decapriotath aththa therum gaththath eka therum aragena ne akiyala ragapanawa wage.hethuwa ethakota eyage lobectomy karapuwama mathakaya nathiwena nisa. naththam eyata jiwath wenna wenne thamange wife maruwa kiyana mathakayath ekka. eka thama eya ahanne monster kenek widiyata jiwath wena ekada naththam hoda minihek widiyata marena ekada naraka kiyala.
ඒක වැටෙන්න යනවා වගේ අන්තිම හරියෙදි පෙන්නනවනෙ මචන්. ඒක නිසා සමහරවිට මේක ඇත්ත ලෝකෙ වෙන්නත් පුලුවන්. ඒත් එයාගෙ ලමයි ලොකු වෙලා නැති නිසා මේක dream එකක් වෙන්නත් පුලුවන්. ඒක අපිව පටලවන්නම දාපු කොටසක් මචන්.කාටවත් ඕක ගැන හරියට කියන්න බෑ. නමුත් එතනින් කියවෙන්නෙ ඌට දැන් මේක Dream ද Reality ද කියන වැඩක් නෑ. ඌට ඕනෙ ලමයි ගාවට යන්න. ඒකනෙ ඌ බබරෙ දාලා යන්නෙ.
Shutter Island eke awualk na ne ban.
Predestination
Looper
Oya film tikath supiri. Mata umba kiyapu films theruna hebei explain karanda danne ne. Triangle adamai ehuwe. Download demma. Balala kiyannam...