Please help me guys!!! My life Sucks !

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    දැන් යන්න තියෙන්නෙ එකම තැනයි...counseling ප්‍රෝග්‍රැම් එකකට...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    sigiti athal ganna epa elakiri thred dan epa hospital pala
    Hospital ගියහම ටෙස්ට් රිසල්ට්ස් නෙගෙටිව් නම් හොස්පිටල් ගිහිං තේරුමක් නැහැනේ
    ත්‍රෙඩ් දාල මිනිස්සුන්ගෙන් අහල confirm කරගන්නනෙ ඌ අහන්නෙ ඌට අහන්න වෙන තැනක් නැති හින්ද :eek:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හිත ලෙඩ වෙලා තියෙන්නෙ දැන් උඹේ.. දොස්තර කෙනෙක් හම්බෙලා කතා කරපං.. ඇරිල යයි ඔය ගතිය
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හොදට මතක තියාගන්න දැන් තමුන්ට තියෙන්නෙ මානසික ලෙඩක්...ලෝකෙ තියෙන H.I.V ටෙස්ට් වල වින්ඩෝ පීරියඩ් එක දැන් සතියකටත් අඩු වෙලා තියෙනවා...ලංකාවෙත් ඒ පරික්ශන දැන් තියෙනවා..ඒ කරන එක තැන තමයි ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්තානය...එතන එහෙමට සෙන්සිටිව් හා ඇකිවුරේට් ටෙස්ට් එකක් කරන්නේ රුධිර දායකයෙක් නොදැනුවත්වම හරි H.I.V වැලදිලා තිබුනොත් අඩු කාලසීමාවකින් ඒක අදුන ගන්න...නැත්නම් මාස 3ක් විතර රුධිර පරිත්‍රයාග තියාගන්න වෙනවා...ඉතින් ඒ මධස්තානයට එන එකක් නෑර රුධිර පරිත්‍යාග ටෙස්ට් කරලා තමයි ගබඩා කරන්නෙ...ඒ නිසා එතන ඉන්න උන්ට පිස්සි නෑ තොට වගේ බොරුවට ටෙස්ට් කරලා මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න...:rofl::rofl: අනිත් එක අපි දන්නවා රට ‍රැකියාවකට හරි ලංකාවෙ රැකියාවකට මෙඩිකල් ඉල්ලනවා රජයේ රෝහල් වලින් (ප්‍රයිවට් වලත් ගන්නවා) ඒවලට දෙන්නෙත් ඔය උබට දීලා තියෙන ටෙස්ට් එකේ කරපු රිසල්ට් තමයි.. ඔය ‍යස අගේට නෙගෙටිව් රිසල්ට් අරගෙන පාඩුවේ ඉන්නේ...:P:P:P ඒ නිසා උබ කොච්චර අපෙන් ඇහුවත් කියන්න තියෙන්නෙ තොට ඇති ලබ්බේ ලෙඩක් නෑ...නිකන් තොගේ කාලය කෙසේ වෙත්තත් අපේ කාලේ කන්න එපා... මේ බලලවත් හිතට ධ්‍යේරියක් ගන්න බැරිනම් උබ ගැන හිත හිත විදවන පව්ලේ අය වෙනුවෙන් මැරිලා පල...මොකද උබ වෙනුවෙන් පිනක් දහමක් කරලා හරි සතුටු වෙයි ඒ මිනිස්සු..:baffled::baffled:
     
    H.I.V

    Member
    Aug 25, 2017
    62
    3
    0

    bro oya kiyana place eke address 1 mokadda?
     
    H.I.V

    Member
    Aug 25, 2017
    62
    3
    0
    Elakiri eke anunge dukata pihita wena ahaka balan yanne nathi pattama kollek thama Charitha.123 kiyanne.Ubata godak pin saho. Mama methana higakanne salli hoyanda neme yaluwane.Mage hithata sahanyak laba ganda.Arogya parama laba,santhuti paraman danan kiyanne ekane.salli kochara thibath wadak na hithe sathuta nathnam.jiwithem awul wela widawanda wenawa.Mage meka apala kalayk wenda athi.Mama issra pattama fun 1 hitiya kollek yaluwane.Aninth ewungeth prashna wisadapu kollek.kollanwa kellanwa hinasspau kollek.Eth ada magema hitha hada ganda mata amarui.Fate eka thama yaluwane.Mama astrology belive karana kenek neme.Mama dan nam belive karanawa.Mage senasuru erashtake yanne.E kaedi minissunta ekaparata wattnawa hitha ganda bari widiyata.Kochara hith shakthimath kenek wunath godak welwata watenawa. What to do any way this is life,one day I hope my happiness will come again to hug me.
     
    Last edited:

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    *කන්න කලින් පුතා...
    බලන්න හොදට හිතා ...
    නැතිනම්....
    මෙන්න මූ වගේ තමා ඉන්න වෙන්නේ.....
     
    H.I.V

    Member
    Aug 25, 2017
    62
    3
    0
    *කන්න කලින් පුතා...
    බලන්න හොදට හිතා ...
    නැතිනම්....
    මෙන්න මූ වගේ තමා ඉන්න වෙන්නේ.....

    Ow ban mama me account 1 haduweth kollanwa kellanwa danuwath karanda saha mage hithata sahanyak ganda.Mama waticha wale thawa ekek watenwata mama kamathi na.mokada mama pattama dukak widinne hithin.Masa 6 withara hariyata nindak naha.Charitha.123 help kata passe godak durata depression 1 adu wuna.Mata ubalata kiyanda thiyene puluwan tharam marry karanda kalin sex nokara inda.baduwak gahnda asawak awoth atha maranda(Masturbate/Swayan windanaya).ewasndama bari nam condom ekak aniwa use karanda for any sexual activity including but not limited to oral,vaginal and anal sex.I'm suffering because I did unprotected cunnilingus. Even though probability of h.i.v transmission by doing unprotected oral sex is very low(less than 1%) other STI can be transmitted including Chlamydia,Gonorrhea,Syphilis,and Herpes.Always use protection or limit your sexual activity to a trusted partner/partners.God bless to All! Be safe and play safe,Always use protection! :)
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රජයේ ලැබ් ටෙස්ට් ගොඩක් වැරදි මචන් . දැන් ලංකාවේ ආණ්ඩුවෙ ඉස්පිලිතාල වලට එන ලෙඩ්ඩු බාගෙට බාගයක් මැරිලා ලැබ් ටෙස්ට් වැරදි හින්දා. ලෝක සෞකය සන්විදානයෙන් කියල තියෙන්නේ ජනගහනය අඩු කරන්න හොදම ක්‍රමේ ලංකාවෙ රජයේ රෝහල් වල තියෙන්නේ කියල.
    දැන් ගොඩක් තැන වල මේක නිර්දේශ කරනවලු ලංකාවට එන්න කියල
    :)
     
    Last edited:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    mchn wrdi athi gdk welwata mta dengu hduna welaweth hospital report pissuwak keliya hodama de eliyn khn hri charith123 thnin hri suwr thnakin bala ganin........ :):):)
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    Hospital ගියහම ටෙස්ට් රිසල්ට්ස් නෙගෙටිව් නම් හොස්පිටල් ගිහිං තේරුමක් නැහැනේ
    ත්‍රෙඩ් දාල මිනිස්සුන්ගෙන් අහල confirm කරගන්නනෙ ඌ අහන්නෙ ඌට අහන්න වෙන තැනක් නැති හින්ද :eek:

    :yes::yes::yes: