please help me....

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    පිටරටක ඉන්න ලන්කාවෙ කෙනෙකුට තමන්ගේ පාස්පෝට් එක අලුත් කරගන්නේ කොහොමද ඒ ඉන්න රටේදීම ? ඒකට උවමනා කරන දේවල් මොනාද ? දන්න කෙනෙක් උදව් කරන්න...