Please Help Me

kena123

Member
Nov 15, 2022
6
6
3
මම online වංචාකාරෙයකුට අහුවුනා. Facebook වල දාල තිබුන Order Place කරහම commission ඒකක් ෙදන web site ඒකක register උනා. මුලින්ම රු. 1000 ක් දාල වැෙඩ් පටන් ගත්තා. first withdrawal ඒක ම ෙග Sampath Bank account ඒකට වැටුන රු.1000ක්. second withdrawal ඒක ම ෙග Sampath Bank account ඒකට වැටුන රු.1000ක්. ඊලගට දුන්න වටිනකම වැඩි orders ෙලාකු ප්‍රමානයක්. ඔක්ෙකාම complete ක ෙල් නැත්නම් හම්බකරපු සල්ලි withdraw කරන්න බැහැ කිවිව. උන් දුන්න ලංකාෙව අයෙග bank account වලට සල්ලි දැම්මහම මම ලියාපදිංචි ෙවලා තිෙයන උංෙග web account ඒකට සල්ලි වැෙටනව. Orders ඔක්ෙකාම ඉවර කලාට පස්ෙස Account verification Fee, Account Management Fee, VIP account fee ඒෙහම කියල සල්ලි දාන්න කිව්ව. අන්තිමට බලනෙකාට රු. 922,000 ක් දාල ඔක්ෙකාම. දැන් මෙග account block කරල. මට මුංව ෙහායාගන්න උදව් කරන්න. Please.

මාව site ඒකට හදුන්වා දුන්න whatsapp account ඒක.
1686797023183.png

මට web site account ඒ ෙක් වැඩ කරන විදිහ සය සල්ලි දාන, withdraw කරන විදිහ කියල දුන්න tutor ෙග telegram account ඒක. contact details hide කරල තිෙයන්නෙ. telegram call ගන්නත් බැහැ.
1686797355935.png

Web sit platform ඒක.
1686797435340.png

Web address ඒක - https://fahhuu51.com

ෙම් ෙහාරු ටික ගැන ෙහායාගන්න මට උදව කරන්න. පින් සිද්දෙවයි.
 

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    උබ වගේ මෝඩ යකෙක් යකෝ මෝඩ මූසලයෙක්. මෙච්චර අපි කියනව scam වලට අහු වෙන්න එපා එපා කිය කිය.
    හොඳ වැඩේ. දැන් තපුල්ලගෙන උඩ බලාගෙන හිටපන්.
    සල්ලි ටික පිනට දුන්න කියල හිතාගනින්

    budusaranai.jpg
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    මන් දන්න තරමින් ඕවා කරන්නේ නයිජීරියන් සෙට් එකක්. ඔය සල්ලි උබට පොලිසි ගිහින්වත් හොයාගන්න බෑ. සමහර පොලිසි වලනම් ඇන්ට්‍රිය ලියාගන්නෙත් නෑ. ඇන්ට්‍රිය ලියාගන්න කලින් උන්ට විස්තරේ කිව්වම උන් කෙලින්ම කියනවා ෆේක් අකවුන්ට් වලින් හදන ඒවා ඕවා හොයන්නේ කොහොමද අහනවා 😂. පොලිසියට යනවනම් අදුරන කෙනෙක් මාර්ගෙන් යන්න. නැත්තන් යන්න එපා. තේරුමක් නෑ රස්තියාදු වෙන්න වෙන්නේ එහෙම ගිහින්. උබ විතරක් නෙමෙයි ඕවට අහු වුන හෙන සෙට් එකක් ඉන්නවා. ඕවා පොලිස් වල එවුන් දන්නවා.
     
    • Like
    Reactions: NRTG

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    ai bn mechara minissu moda. ara api 2000 ganan wala internet eddi nigerian prince la salli dennam kiya kiya ewwa ewata wage moda athal walata taama minissu ahu wenawa kiyala dakiddi dukai hina yanawatath wada. owa duka tama. aye hambenne na.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    නමදාස් දෙසීයක්ද..?, අනූ දෙදාස් දෙසීයක්ද..?

    නැත්තං, ඇත්තටම මේ දාල තියෙන ගාණද...??
    එහෙනං ඉතිං මටත් කියන්න තියෙන්නෙ ඔලුව අතගාල බලන්න කියල තමයි...
     
    • Like
    • Sad
    Reactions: gihand4r and NRTG