Please Help.....

Dhana91

Member
Feb 10, 2015
15
1
0
අල්ලපු ගෙදර
අනේ කවුරු හරි දන්නවනන් මට කියනවද ෆිල්ම් එකක් බලනකොට වින්ඩෝස් 8 වල තියෙන සිංහල සබ්ටයිටල් ෆොන්ට් එක වින්ඩෝස් 7 වලට ගන්න හැටි. :D:D:D
 
Dhana91

Member
Feb 10, 2015
15
1
0
අල්ලපු ගෙදර

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ තෑන්ක්ස් බොසා මං මේ දැන් බලන්නන්, :rofl::rofl::rofl::rofl::D:D
    :D
    බලන්න දෙයක් නෑ.. මං ෆයර් ෆොක්ස් එකටත් දාන් ඉන්නෙ ඔය ෆොන්ට් එක තමා.. වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙත් ඕකෙන් තමා..

    ඇන්ඩ්‍රොයිඩ් අලුත් එකේ තියෙන්නෙත් ඔය ෆොන්ට් එක තමා..
     
    Dhana91

    Member
    Feb 10, 2015
    15
    1
    0
    අල්ලපු ගෙදර
    :D
    බලන්න දෙයක් නෑ.. මං ෆයර් ෆොක්ස් එකටත් දාන් ඉන්නෙ ඔය ෆොන්ට් එක තමා.. වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙත් ඕකෙන් තමා..

    ඇන්ඩ්‍රොයිඩ් අලුත් එකේ තියෙන්නෙත් ඔය ෆොන්ට් එක තමා..

    එලම එල බොසා නියෙමටම වැඩේ කෙරුනා තෑන්X
    :P:P:P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    රිප්ල්යි කරාට තෑන්ක්ස් කොලුවො :rolleyes::rolleyes:

    ටැන්කියෙ තවත් භාගයක් විතර වතුර තියෙනව.
    අපි ටැන්කි බලාගෙන රිප්ලයි කරන්නෑ.
    කෙලින්ම රෙප් වලිං තමා ගෙවන්න ඕනෙ.
    දැන් හොඳ හිතිං තියෙන පවර් එකෙන් රෙප් දෙනු :baffled:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔය පහල තියෙන Font දෙක ඉන්ස්ටෝල් කරලා.. KMP එකේ Freferences > Subtitle Processing > Font Sytle > Prymary & Substitute වල Font එක Change කරන්න Nirmala UI වලට..:yes:

    http://www.mediafire.com/download/2kz1296n74bgw52/Windows+8+Sinhala.rar

    වි‍ඡේසේකර පුවරැව පාවිච්චි කරන අයට, විස්‍ටා ෆික්ස් දාන්නෙ නැතිව වින්ඩෝස් 8 වල සිංහල අකුරැ හරියට ගහන්න විසදුමක් තාම නැහැනෙ!! :baffled::baffled::baffled:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වි‍ඡේසේකර පුවරැව පාවිච්චි කරන අයට, විස්‍ටා ෆික්ස් දාන්නෙ නැතිව වින්ඩෝස් 8 වල සිංහල අකුරැ හරියට ගහන්න විසදුමක් තාම නැහැනෙ!! :baffled::baffled::baffled:

    uncle dekka kal:D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :D
    බලන්න දෙයක් නෑ.. මං ෆයර් ෆොක්ස් එකටත් දාන් ඉන්නෙ ඔය ෆොන්ට් එක තමා.. වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙත් ඕකෙන් තමා..

    ඇන්ඩ්‍රොයිඩ් අලුත් එකේ තියෙන්නෙත් ඔය ෆොන්ට් එක තමා..

    ගිනි නරියා හෙන කැ#යා :angry:

    ක්‍රෝම් තමා පට්ට :love:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :growl::growl:

    ආයි කොහොමෙයි..... :love::love:

    අන්න අනාථයෙක් උඹේ ඉසව්වට එන විදිය අහ අහ හි‍ටිය... උදව් කලැයි!!:baffled:

    :love:
    hodin ban.
    e moka e?
    ape unta udaw karanawa kiyanne ..tinkiri gan puke ara gannawa wage wedak .uba ne kiyanawda?
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :love:
    hodin ban.
    e moka e?
    ape unta udaw karanawa kiyanne ..tinkiri gan puke ara gannawa wage wedak .uba ne kiyanawda?

    :rofl::lol::lol:

    දැන්වත් සිංහලෙන් කොටපන්කො බන්. දැන් අවුරැදු කීයක්ද? :no::nerd::oo: