Please Help.....

Dhana91

Member
Feb 10, 2015
15
1
0
අල්ලපු ගෙදර
අනේ කවුරු හරි දන්නවනන් මට කියනවද ෆිල්ම් එකක් බලනකොට වින්ඩෝස් 8 වල තියෙන සිංහල සබ්ටයිටල් ෆොන්ට් එක වින්ඩෝස් 7 වලට ගන්න හැටි. :D:D:D
 

Dhana91

Member
Feb 10, 2015
15
1
0
අල්ලපු ගෙදර

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අඩෝ තෑන්ක්ස් බොසා මං මේ දැන් බලන්නන්, :rofl::rofl::rofl::rofl::D:D
    :D
    බලන්න දෙයක් නෑ.. මං ෆයර් ෆොක්ස් එකටත් දාන් ඉන්නෙ ඔය ෆොන්ට් එක තමා.. වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙත් ඕකෙන් තමා..

    ඇන්ඩ්‍රොයිඩ් අලුත් එකේ තියෙන්නෙත් ඔය ෆොන්ට් එක තමා..
    ​
     

    Dhana91

    Member
    Feb 10, 2015
    15
    1
    0
    අල්ලපු ගෙදර
    :D
    බලන්න දෙයක් නෑ.. මං ෆයර් ෆොක්ස් එකටත් දාන් ඉන්නෙ ඔය ෆොන්ට් එක තමා.. වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙත් ඕකෙන් තමා..

    ඇන්ඩ්‍රොයිඩ් අලුත් එකේ තියෙන්නෙත් ඔය ෆොන්ට් එක තමා..
    ​

    එලම එල බොසා නියෙමටම වැඩේ කෙරුනා තෑන්X
    :P:P:P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    රිප්ල්යි කරාට තෑන්ක්ස් කොලුවො :rolleyes::rolleyes:

    ටැන්කියෙ තවත් භාගයක් විතර වතුර තියෙනව.
    අපි ටැන්කි බලාගෙන රිප්ලයි කරන්නෑ.
    කෙලින්ම රෙප් වලිං තමා ගෙවන්න ඕනෙ.
    දැන් හොඳ හිතිං තියෙන පවර් එකෙන් රෙප් දෙනු :baffled:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔය පහල තියෙන Font දෙක ඉන්ස්ටෝල් කරලා.. KMP එකේ Freferences > Subtitle Processing > Font Sytle > Prymary & Substitute වල Font එක Change කරන්න Nirmala UI වලට..:yes:

    http://www.mediafire.com/download/2kz1296n74bgw52/Windows+8+Sinhala.rar
    ​

    වි‍ඡේසේකර පුවරැව පාවිච්චි කරන අයට, විස්‍ටා ෆික්ස් දාන්නෙ නැතිව වින්ඩෝස් 8 වල සිංහල අකුරැ හරියට ගහන්න විසදුමක් තාම නැහැනෙ!! :baffled::baffled::baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වි‍ඡේසේකර පුවරැව පාවිච්චි කරන අයට, විස්‍ටා ෆික්ස් දාන්නෙ නැතිව වින්ඩෝස් 8 වල සිංහල අකුරැ හරියට ගහන්න විසදුමක් තාම නැහැනෙ!! :baffled::baffled::baffled:

    uncle dekka kal:D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :D
    බලන්න දෙයක් නෑ.. මං ෆයර් ෆොක්ස් එකටත් දාන් ඉන්නෙ ඔය ෆොන්ට් එක තමා.. වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙත් ඕකෙන් තමා..

    ඇන්ඩ්‍රොයිඩ් අලුත් එකේ තියෙන්නෙත් ඔය ෆොන්ට් එක තමා..
    ​

    ගිනි නරියා හෙන කැ#යා :angry:

    ක්‍රෝම් තමා පට්ට :love:
    ​
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :growl::growl:

    ආයි කොහොමෙයි..... :love::love:

    අන්න අනාථයෙක් උඹේ ඉසව්වට එන විදිය අහ අහ හි‍ටිය... උදව් කලැයි!!:baffled:

    :love:
    hodin ban.
    e moka e?
    ape unta udaw karanawa kiyanne ..tinkiri gan puke ara gannawa wage wedak .uba ne kiyanawda?
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :love:
    hodin ban.
    e moka e?
    ape unta udaw karanawa kiyanne ..tinkiri gan puke ara gannawa wage wedak .uba ne kiyanawda?

    :rofl::lol::lol:

    දැන්වත් සිංහලෙන් කොටපන්කො බන්. දැන් අවුරැදු කීයක්ද? :no::nerd::oo: