අනේ කවුරු හරි දන්නවනන් මට කියනවද ෆිල්ම් එකක් බලනකොට වින්ඩෝස් 8 වල තියෙන සිංහල සබ්ටයිටල් ෆොන්ට් එක වින්ඩෝස් 7 වලට ගන්න හැටි. 

පැහැදිලි මදි කුකුලොහ්.
දෙකේම තියෙන්නෙ ඉස්කෝල පොත නේ ඩ ?

ඔය පහල තියෙන Font දෙක ඉන්ස්ටෝල් කරලා.. KMP එකේ Freferences > Subtitle Processing > Font Sytle > Prymary & Substitute වල Font එක Change කරන්න Nirmala UI වලට..
http://www.mediafire.com/download/2kz1296n74bgw52/Windows+8+Sinhala.rar

අඩෝ තෑන්ක්ස් බොසා මං මේ දැන් බලන්නන්,![]()

බලන්න දෙයක් නෑ.. මං ෆයර් ෆොක්ස් එකටත් දාන් ඉන්නෙ ඔය ෆොන්ට් එක තමා.. වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙත් ඕකෙන් තමා..
ඇන්ඩ්රොයිඩ් අලුත් එකේ තියෙන්නෙත් ඔය ෆොන්ට් එක තමා..

පැහැදිලි මදි කුකුලොහ්.
දෙකේම තියෙන්නෙ ඉස්කෝල පොත නේ ඩ ?

රිප්ල්යි කරාට තෑන්ක්ස් කොලුවො![]()

ඔය පහල තියෙන Font දෙක ඉන්ස්ටෝල් කරලා.. KMP එකේ Freferences > Subtitle Processing > Font Sytle > Prymary & Substitute වල Font එක Change කරන්න Nirmala UI වලට..
http://www.mediafire.com/download/2kz1296n74bgw52/Windows+8+Sinhala.rar

විඡේසේකර පුවරැව පාවිච්චි කරන අයට, විස්ටා ෆික්ස් දාන්නෙ නැතිව වින්ඩෝස් 8 වල සිංහල අකුරැ හරියට ගහන්න විසදුමක් තාම නැහැනෙ!!![]()

uncle dekka kal![]()

බලන්න දෙයක් නෑ.. මං ෆයර් ෆොක්ස් එකටත් දාන් ඉන්නෙ ඔය ෆොන්ට් එක තමා.. වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙත් ඕකෙන් තමා..
ඇන්ඩ්රොයිඩ් අලුත් එකේ තියෙන්නෙත් ඔය ෆොන්ට් එක තමා..

ආයි කොහොමෙයි.....![]()
අන්න අනාථයෙක් උඹේ ඉසව්වට එන විදිය අහ අහ හිටිය... උදව් කලැයි!!![]()

hodin ban.
e moka e?
ape unta udaw karanawa kiyanne ..tinkiri gan puke ara gannawa wage wedak .uba ne kiyanawda?

දැන්වත් සිංහලෙන් කොටපන්කො බන්. දැන් අවුරැදු කීයක්ද?![]()

gt yath kotanne mehema thamai
Mama karya bahula minihek![]()