මචන් මේ f ඩ්රයිව් එක තුලට යන්න බෑ මෙහෙම problem එකක් එනවා අලුතෙන් drive එකත් හයිකලේ නීරෝ වරේ හොෆ්ට්වෙයා වලින් cd/dvd රයිට් කරන්න පුලුවන්. ඩේටා තියෙන සීඩී දාලා ඕපන් කරන්න පුලුවන් ඒත් හිස් ඩීවීඩී දාලා ඕපන් කරන්න බෑ. මේක හදාගන්න ක්රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න දැන් අරන් සති 3-4 ක් වෙනවා. 


