තව විස්තර කියන්න පුලුවන්ද ?සාමාන්‍ය හයිබ්‍රිඩ් වල වෙන්නෙ වාහනේ බ්‍රේක් කරන කොට අපතේ යන ශක්තිය යොදාගන ඩයිනමෝ කරකවා ඒ මගින් ඇතිවන විද්‍යුත් ශක්තිය මගින් බැටරිය චාර්ජ් කරන එක. ප්ලග් ඉන් හයිබ්‍රිඩ් ඊට අමතරව පුලුවන් external power supply එකකින් බැටරිය චාර්ජ් කරගන්න
මට තව විස්තර කියන්න පුලුවන්ද ?plug in hybrid ganna epa bn... Current eka yanawa upariyenma.
Solar thiyenawa nam ok.
තව විස්තර කියන්න පුලුවන්ද ?
මට තව විස්තර කියන්න පුලුවන්ද ?
------ Post added on Nov 29, 2021 at 2:35 PM
Thank You BroMama gawa Outlander PHEV ekak thibuna. Oka charge karala padina eka nam padui solar naththam.
Godak current eka yanawa charge karanna. Ithin fuel cost ekath ekka balana kota padui.
Business power supply ekak hari / solar hari thiyenawa nam ok.
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවාද plug in hybrid කියන එක ගැන විස්තරයක් එ කියන්නෙ මොකද ? එහෙම vehicles හොදයිද ?
කොහොමද එකෙ තෙල් වැඩ කරන්නෙ ?