plug in hybrid ?

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවාද plug in hybrid කියන එක ගැන විස්තරයක් එ කියන්නෙ මොකද ? එහෙම vehicles හොදයිද ?
    කොහොමද එකෙ තෙල් වැඩ කරන්නෙ ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    සාමාන්‍ය හයිබ්‍රිඩ් වල වෙන්නෙ වාහනේ බ්‍රේක් කරන කොට අපතේ යන ශක්තිය යොදාගන ඩයිනමෝ කරකවා ඒ මගින් ඇතිවන විද්‍යුත් ශක්තිය මගින් බැටරිය චාර්ජ් කරන එක. ප්ලග් ඉන් හයිබ්‍රිඩ් ඊට අමතරව පුලුවන් external power supply එකකින් බැටරිය චාර්ජ් කරගන්න
     
    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    සාමාන්‍ය හයිබ්‍රිඩ් වල වෙන්නෙ වාහනේ බ්‍රේක් කරන කොට අපතේ යන ශක්තිය යොදාගන ඩයිනමෝ කරකවා ඒ මගින් ඇතිවන විද්‍යුත් ශක්තිය මගින් බැටරිය චාර්ජ් කරන එක. ප්ලග් ඉන් හයිබ්‍රිඩ් ඊට අමතරව පුලුවන් external power supply එකකින් බැටරිය චාර්ජ් කරගන්න
    තව විස්තර කියන්න පුලුවන්ද ?

    plug in hybrid ganna epa bn... Current eka yanawa upariyenma.
    Solar thiyenawa nam ok.
    මට තව විස්තර කියන්න පුලුවන්ද ?
    ------ Post added on Nov 29, 2021 at 2:35 PM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    දන්න විදියට නම් worst of both worlds. පාවිච්චි කරන එකෙක් හරියටම කියයි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    තව විස්තර කියන්න පුලුවන්ද ?

    මට තව විස්තර කියන්න පුලුවන්ද ?
    ------ Post added on Nov 29, 2021 at 2:35 PM

    Mama gawa Outlander PHEV ekak thibuna. Oka charge karala padina eka nam padui solar naththam.
    Godak current eka yanawa charge karanna. Ithin fuel cost ekath ekka balana kota padui.

    Business power supply ekak hari / solar hari thiyenawa nam ok.
     
    Last edited:
    • Like
    Reactions: hrm

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    Mama gawa Outlander PHEV ekak thibuna. Oka charge karala padina eka nam padui solar naththam.
    Godak current eka yanawa charge karanna. Ithin fuel cost ekath ekka balana kota padui.

    Business power supply ekak hari / solar hari thiyenawa nam ok.
    Thank You Bro
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවාද plug in hybrid කියන එක ගැන විස්තරයක් එ කියන්නෙ මොකද ? එහෙම vehicles හොදයිද ?
    කොහොමද එකෙ තෙල් වැඩ කරන්නෙ ?

    www.google.com