Plymouth Degree එක ගත්ත අය කවුද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Plymouth Degree එක ගත්ත අය කවුද


    මචන්ලා NSBM එකෙන් දෙන Plymouth Degree එක Complete කරපු අය කවුද ඉන්නේ...කොහොමද අමාරුද :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ උඹ ඩිග්‍රි ගැන හැම එකාටම තියෙන ප්‍රශ්න අහන්න වෙනම ත්‍රෙඩ් එකක් ඇරපංකො :yes:
    එහෙම දැම්මාම ආයෙම ඔය දේවල් ගැන හොයන එකෙක්ට වුනත් ටක් ගාල හොයාගන්න ලේසියි :yes:
    බම්ප්
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒ උඹ ඩිග්‍රි ගැන හැම එකාටම තියෙන ප්‍රශ්න අහන්න වෙනම ත්‍රෙඩ් එකක් ඇරපංකො :yes:
    එහෙම දැම්මාම ආයෙම ඔය දේවල් ගැන හොයන එකෙක්ට වුනත් ටක් ගාල හොයාගන්න ලේසියි :yes:
    බම්ප්
    එල මචා..Good idea:yes:
     

    yesx

    Banned
    Feb 12, 2015
    85
    6
    0
    අමාරු උනත් නෙත්ත ඩිග්රි එක හම්බෙනවා
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Podi Silva - පොඩි සිල්වා;18032277 said:
    uba dan degree kyak krada bn ahnwa ahnwa iwaryak na
    machan bena hitha thutin bara wena pathu pathum itu wena kyla ara pissu ekek inne markholace kyla anna u kypu widiyata galapena namak dala thread ekak arapn mcn


    මේක මේ පරන ත්‍රෙඩ් එකක් බන් :rofl: ,අරූ(markholace) තමා ආයිත් මේ නග්ගලා අරන තියෙන්නේ :P :lol:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹලා ලේසියට degree කරන්න හදනවා නම් ගෙදර හිටපන්. :angry: කිසිම degree එකක් සල්ලි වලට කළා කියල ලේසි වෙන්නේ නෑ. කට්ටක් කන්න පුළුවන් එකෙක් කරපන් degree එකක්. නැත්තම් ඒකට වියදම් කරන සල්ලි වලින් පොඩි කඩයක් දාගෙන කීයක්හරි හොයපන්.