මචන්ලා....මට පොඩි හෙල්ප් එකක් ඕනි...
පිට රටවල් වලට ලංකාවෙන් මොනවා හරි පොස්ට් කරන්නේ කොහොමද?
8cmX5cmX4cm size box ekak 100g විතර බරයි.මට යවන්න ඕනි පොඩි electronic gadget ekak.light system ekak.
මෙහෙම දේවල් යවන්නේ කොහොමද?යවන්නත් tax ගහනවද?ගාස්තු කියද?යවන්න පුළුවන් රටවල් මොනවද?
දන්න කෙනෙක් එන්නවනම් මට කියන්න.ලොකු උදව්වක්...