machan api ehema karamu . been 10 machan ubata puluwanda mata oya tika hadala denna.
but machan land number 1 nethi unoth case wei neda?
mama mechchara baya mage job 1 nethi wei kiyala ban .
එකෙන්ම හදලා දෙන්නම්!!!
මට හිතෙන විදිහට ලෑන්ඩ් නම්බර් එකකුත් තිබුණොත් බොසාට වැඩිය සැක හිතෙන එකක් නැති වෙයි!!!

මට හිතෙන විදිහට ලෑන්ඩ් නම්බර් එකකුත් තිබුණොත් බොසාට වැඩිය සැක හිතෙන එකක් නැති වෙයි!!!

එල මචන්... උබ අරුත් එක්ක එකතු වෙලා නොට්ස් ටික හදල මගේ No එක දාපන්.. අපේ ගෙදර ලෑන්ඩ් No නෑ... මගේ Mobile එක දාමු...
ඒක අවුල් වගේ නම් ලෑන්ඩ් no එකක් තියන ගෙදර ඉන්න යාලුවෙක් support එකක් දෙන්න පුලුවන්ද??
කරුමෙට අපෙත් ලෑන්ඩ් ලයින් එකක් නෑ බන්.......!
නැත්තන් ඕන පු#ක් කියලා බය නැතුව නම්බර් එක දාන්න තිබුණා!!!
සිරාවටම ලෑන්ඩ් ලයින් තියෙන යාලුවෙක් කවුරු හරි උදවු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්!!!!!!
නැත්තන් ඕන පු#ක් කියලා බය නැතුව නම්බර් එක දාන්න තිබුණා!!!
සිරාවටම ලෑන්ඩ් ලයින් තියෙන යාලුවෙක් කවුරු හරි උදවු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්!!!!!!