plzzz උදවු කරපල්ලාකෝ
අඩො මෙකයි seen එක. මට වහානයක විස්තර වගයක් ගන්න ඔන මචන්.. වාහනයෙ නොම්බර් එක විතරයි තියෙන්නෙ. එහෙම වාහන වල විස්තර තියෙන පොට් එකක work කරන එකෙක් ඉන්නවා නම් කියපන්කො. ලොකු උදව්වක් මචන්..