plzzz Screen Capture

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    machan windows walath ekak thiyenawa... chk karala balapan.. samahara welawata uddawak wei..

    run eke -> psr kiyala type karahan


    or

    search eke do the same.. :)
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    machan windows walath ekak thiyenawa... chk karala balapan.. samahara welawata uddawak wei..

    run eke -> psr kiyala type karahan


    or

    search eke do the same.. :)
    ඒක රන් කලාම කිම්බක් ආවා මචන්! තෑන්ක්ස්:lol:
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    print screen key එක ක්ලික් කරන්න.. එතකොට ඒ වෙලාවෙ screen එකේ තියෙන දේ කොපි වෙනවා.. paint ඕපන් කරල CTRL+V එකෙන් paste කරගන්න.. ඉන්පස්සේ ඔයාට ඕන තැනට save කරගන්න...

    :D:D:yes::yes::rofl::rofl::P