මම redmi 8 එකක් ගත්තේ 2019
දැන් අවුරුදු 3 ක්ට්ටුයි
මේ අවුරුද්ද මුලදී රෙසෙට් කරා
ස්ලෝව් හින්ද
දැනටත් දෙයියනේ කියල වැඩ
මන් කැමරා බලල නෙමේ ගත්තේ මට ඕනේ අනිත් ෆීචර් හොඳ හින්දා
හා ගෙවන ගානට වටිනාම ෆෝන් එක
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩක් නැ
මාත් ගන්න හැදුවේ ඊලගට ඔය පොකෝ එක තමා අඩුවට තියෙන හින්දා
තව ටිකක් රිවිවූ බලනව එහෙනං
වෙන හොද එකක් තියෙනවද කියල බලන්න
සම්සුන්ග් මට සෙට් වෙන්නේ උන්ගේ ෆ්ලැග් ෂිප් විතරයි උන්ගේ මිඩ් රේන්ජ් ඒවා ගණන් වැඩියි තියෙන ෆීචර් එක්ක mata
ඇපල් ඒවත් එහෙම තමයි OS eka ස්මූත් කියාල ගෙවපන්කෝ අවුරුද්දකින් දෙකකින් රීප්ලේස් කරන ඩිවයිස් එකකට ගිනි ගණන්
ඔව්ව හොඳා ෆෑන් බෝයිලාට
ඔය මගේ requirement එකට කියල සෙට් එකක් ෆෝන් ගන්නවා නේද
වදුරු කුණුහරුපනේ

ඕකුන්ට සල්ලි තිබ්බනම් බස්සන්නෙම requirement එක පැත්තකින් තියල iphone තමා
Iphone කියන්නේ අදකාලේ තත්වේ පෙන්නන්න භාණ්ඩයක් anika trend ekak
වැඩක් නැහැ ඕව ගැන කතා කරලා
(හරියාකාරව අවශ්‍ය කාරණයට ගන්න අ ය ගැන නේම් කිව්වේ )
technology කියන දේ දවස ගානේ අප්ඩේට් වෙනවා
අවුරුද්දක් දෙකක් ඇතුලේ වෙන්න තියෙන දේවල් ගොඩක් වැඩියි .
ඉතින් අද දවසේ කොච්චර වටිනා ඩිවයිස් එකක් වුනත් එක වටිනාකම සැහෙන්න අඩුයි තව කාලෙකින්
එක හින්ද මටනම් හොඳා ගෙවන ගානට වටිනා ෆීචර්ස් තියෙන මිඩ් රේන්ජ් එකේ ෆෝන්
manufacture අදාලම නැහැ
අවුරුද්දකින් දෙකකින් අප්ඩේට් වෙන්න පුළුවන් ඒවා ස්ලෝව් වීගෙන පර්ෆෝමන්ස් බැහැගෙන එන කොට