වැඩක් කරන්න ගියාම උපදෙස් දෙන එවුන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    උබලට හම්බෙලා නැද්ද මේ වගේ එවූන් ?

    වැඩක් කරගන්න බැරිව අපිට දෙනවා කරලා දෙනකම් ඉවසගෙන ඉන්න බෑ , අපිට උගන්වන්න එනවා කරන හැටි

    Google කර කර හතර වටේ තියෙන Link එවනවා මේක කරලා බලන්න කිය කියා

    මටනම් පට්ටම තරහක් එන්නේ ඒ වගේ එවුන් එක්ක උපරිම ඉවසීමෙන් වැඩේ කරලා දෙනවා මොකුන් නොකියා

    අන්තිමේ අවුල වෙන එකක් උනත් අවුලේ හැදුවේ ඌ කියපු එක නිසා වගේ කතාව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ubata depreshanda?
    එහෙමනම් නෑ බන් සමහර එවුන් ඉන්නවා බන් වැඩක් බාර දුන්නා ම අපිට උගන්වන්න එනවා වැඩේ කරනකොට මටනම් පෙන්න ම බැරි වැඩක් බන්
     
    • Like
    Reactions: Robert knox

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    උබලට හම්බෙලා නැද්ද මේ වගේ එවූන් ?

    වැඩක් කරගන්න බැරිව අපිට දෙනවා කරලා දෙනකම් ඉවසගෙන ඉන්න බෑ , අපිට උගන්වන්න එනවා කරන හැටි

    Google කර කර හතර වටේ තියෙන Link එවනවා මේක කරලා බලන්න කිය කියා

    මටනම් පට්ටම තරහක් එන්නේ ඒ වගේ එවුන් එක්ක උපරිම ඉවසීමෙන් වැඩේ කරලා දෙනවා මොකුන් නොකියා

    අන්තිමේ අවුල වෙන එකක් උනත් අවුලේ හැදුවේ ඌ කියපු එක නිසා වගේ කතාව
    Umba goneknam itin oya wage ewa wenawa.

    10+ years industry ekey indala danna deyak tama, respect eka earn karanna ona. Umba subject matter expert (SME) una daata, umba kiyana ewa kattiya wandan ahan inne.

    Oya umba dakala tiyenne saralwama umbey knowledge gap eka aruta danila e nisa umbawa sure ne uta.
     
    • Like
    Reactions: siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    බැනපන්. එච්චරයි කරන්න තියෙන්නෙ.
    මෙ ලගදි ගෙවල් ගාව නාකි ගැනියෙක් මගෙන් බැනුම් ඇහුවා.

    ගෙදරට SLT බිල එනව බිල වැඩිලු. මාසෙකට ටැක්ස් එක වැඩි වෙලා බිල ඇවිල්ලා තියෙන්නේ. මම ඒක කිව්ව්ම මේ ගැනි මට කියන්ව අපිට දෙද්දි එහෙම කිව්වෙ නෑ ලු. මම දෙපාරක් තුන් පාරක් පැහැදිලි කරා ඊටපස්සෙ මට උගන්නන්න එනව. මට මල පැනලා මම කැගහුව .
    කෙලින්ම කිව්ව මට උගන්නන්න එපා රනිලට කියන්න කියල. එහෙම කියල මම බිල විසි කරා. කගෙන්වත් යැපෙන්නෙ න්ත්නම් දෙකට නැවෙන්නෙ නැතිව ඇරලා දාපන්. මට හිතාගන්න බැරි උබ ට මෙච්චර කරදර වෙලත් තාම උබ එක එකාට අනුකම්පා කරන එක :rolleyes:
     
    • Haha
    • Like
    Reactions: visalbro and kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලට හම්බෙලා නැද්ද මේ වගේ එවූන් ?

    වැඩක් කරගන්න බැරිව අපිට දෙනවා කරලා දෙනකම් ඉවසගෙන ඉන්න බෑ , අපිට උගන්වන්න එනවා කරන හැටි

    Google කර කර හතර වටේ තියෙන Link එවනවා මේක කරලා බලන්න කිය කියා

    මටනම් පට්ටම තරහක් එන්නේ ඒ වගේ එවුන් එක්ක උපරිම ඉවසීමෙන් වැඩේ කරලා දෙනවා මොකුන් නොකියා

    අන්තිමේ අවුල වෙන එකක් උනත් අවුලේ හැදුවේ ඌ කියපු එක නිසා වගේ කතාව

    ithin ubata wede dunna ekata therila ethi ubata wede kara ganna danne neha kiyala,
    ekai aruma google eken hoyala ubata support karanne
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බැනපන්. එච්චරයි කරන්න තියෙන්නෙ.
    මෙ ලගදි ගෙවල් ගාව නාකි ගැනියෙක් මගෙන් බැනුම් ඇහුවා.

    ගෙදරට SLT බිල එනව බිල වැඩිලු. මාසෙකට ටැක්ස් එක වැඩි වෙලා බිල ඇවිල්ලා තියෙන්නේ. මම ඒක කිව්ව්ම මේ ගැනි මට කියන්ව අපිට දෙද්දි එහෙම කිව්වෙ නෑ ලු. මම දෙපාරක් තුන් පාරක් පැහැදිලි කරා ඊටපස්සෙ මට උගන්නන්න එනව. මට මල පැනලා මම කැගහුව .
    කෙලින්ම කිව්ව මට උගන්නන්න එපා රනිලට කියන්න කියල. එහෙම කියල මම බිල විසි කරා. කගෙන්වත් යැපෙන්නෙ න්ත්නම් දෙකට නැවෙන්නෙ නැතිව ඇරලා දාපන්. මට හිතාගන්න බැරි උබ ට මෙච්චර කරදර වෙලත් තාම උබ එක එකාට අනුකම්පා කරන එක :rolleyes:
    උබ නම් හොද වැඩේ කරල තියෙන්නෙ