Ow update kara kisima awlak une naha.. mata hithenne samahara phone walata ara kalin kenek kiwa wsge batch ekkata wage awlak yan athi..updates කරාද
Ow update kara kisima awlak une naha.. mata hithenne samahara phone walata ara kalin kenek kiwa wsge batch ekkata wage awlak yan athi..updates කරාද
Phone prashnekata ammalava ada ganna lajja nadda pons..mn othana ammalata banalada post ekak damme...?kenthi ganna epa sir... oyage huththa weda unata anik eunge godak ewa kelawela
30 ta adu unath salli deela ganne
thoge amma kianna oneda meke thread danna wesige putha
x3 eka bassanna one ube ammage kunu huththe
මෙහෙමයි සමහර පොන්නයෝ ඉන්නවා..ගන්නේ 30 දාහේ පෝන් එකක් ඒත් බලාපොරොත්තු වෙන්නේ Midrange Performance එකක්..උන්ගේ බලපොරොත්තු ඉශ්ට නොවුනම බ්රෑන්ඩ් වලට බැන බැන ගෑනි වගේ අඩනවා ත්රෙඩ් වල..පොන්න ජීවිත...උබෙ කතාව හැම බැන්ඩ් එකකටම පොදුවේ කියන්න බැ.
එහෙමනම් ඒව හැම එකක්ම යුස් කරල තියෙන්න ඔනා.
අපි කතකරන්නෙ සීමිත ලො එන්ඩ් ෆොන් ගානක එක්ස්පිරියන්ස් එකෙන් නේ.
ලො ලෙවෙල් වෙද්දි , හයි ලෙවල් එකකට සාපෙක්ශව පර්ෆොර්මන්ස් අඩුයි.
එහෙම නැතුව හැබැයි ලොකු ඉශුස් තියෙන්න විදියක් නැ.
එහෙම උනොත් ඒ ෆොන් මොඩල් එක ෆේල්, ඒ කම්පැනියෙ ඔක්කොම ලො ලෙවෙල් ෆොන් වල ලොකු ඉශුස් එනවනම් බ්රැන්ඩ් එකම ෆෙල්.
කම්පැනි එකක් එහෙම උන්ව ඒ තත්වෙකට ගෙනෙයි කියල හිතන්න බැ.
මොකද ලන්කව වගෙ මාකට් එකක වැඩියෙන්ම ගන්නෙ 30 -40 වගෙ රෙන්ජ් එකේ මම දන්න තරමට.
එතකොට උබ කියන ගූ 7 උනොත් , ෆ්ලැග්ශිප් එකක් ගන්නෙත් නැතිවෙයි ඒ බැන්ඩ් වලින්.
මම ඔය ඔක්කොම කම්පෙයා කරල තමයි ගත්තේ. රු 90000ට poco f3 එක තරම් value එකක් දෙන වෙනත් ෆෙෘන් එකක් නෑ. සැම්සුන්ග් මිඩ්රේන්ජ් ෆෙෘන් වල තියෙන අවුලක් ඔය. උන් හිතාමතාම බාල කරල තියෙන්නේ ටොප් ටියර් ඒව විකුනන්න ඕන නිසා. හිතා මාතාම කැම් එකේ වටේට රිංග් එකක් දානව ප්රිමියම් ලුක් එක අඩු කරන්න. eis හරියට හදන්නෑ. ලැබෙන චිප් ඒව ල්සෝ ඒව. මැටීරියල්ස් අවුල්.
poco f3 එකේ කැම් එකේ samsung වල a72 වගේ ඒවල වගේ megapixel ලොකු ගනන් නැති උනා.ට stabalization පට්ට. log profile වගේ ඔප්ෂන්ස් තියෙනව. මම කන්ටෙන්ට හදන එකෙක් මම ටෙස්ට් කරා 4k 30fps footage අරන් kinemaster දාල color grading කරල. සුපිරියට ආව ෆොන් එකේ කැම් එකේ හැටියට. සැම්සුන්ග් a72 වල megapixel ගනන් වැඩි උනාට footage unusable without a gimble. මට සැටිස් මම ගත්ත තීරනේ ගැන. මට දැනට දෙයියනේ කියල කිසි අවුලක් නම් ඇවිත් නෑ හැම දේම සුපිරියට වැඩ. 4k 17minutes footage එකක් export කරා විනාඩි 5.3න්. මගේ මැෂිමට පැයක් විතර යයි. 870 chip එක පට්ට.
පොකට් එකේ තියෙන කැම් එක තමයි හොදම කැම් එක මට. Phone එකක camera stablization සොෆ්ට්වෙයා වලින් කරන්න පුුලුවන්. gyro එකෙන් එන ඩේට බලල. samsung midrange වල උන් හිතාමතාම ඒක හරියට කරන්නෑ. උන් ඒක හරියට දෙන්නේ flagship වල විතරයි ඒකයි මට අල්ලන්නැත්තෙ. ඒ අතින් xiaomi පට්ට.ඔය ටික බලනවනම් කැමරාවක් ගනින්කෝ මචං ඒක අදාළ කාර්යයටම නේ හදල තින්නේ
eka nan aththarealme c11 da koheda bb
sirawata bn. kisi case ekak na. habai bn price ekene aula.
------ Post added on Sep 26, 2021 at 8:57 AM

ah eca awul da bnrealme c11 da koheda bb
මේ ත්රෙඩ් කලින් වැටුනෙ නෑනෙ. redmi note 10 5g එකට සිග්නල් අඩුයි. 4g signal නැතිම තරම්. ගන්න ඉන්නවනම් ගන්න එපා
machan, uba Poco f3 da?Ethakota mata witharada awulak nathi POCO ekak hambela thiyenne
![]()
ඔයාගෙ ඩිවයිස් එකේ MIUI වර්ශන් එක මොකක්ද?Ethakota mata witharada awulak nathi POCO ekak hambela thiyenne
![]()