poco තමයි අවුල් (තාම)මන් හිතන්නෙ.පරිස්සමින්.Xiaomi ganna epa kiyalada kiyanne
POCO M3, Redmi 9T දෙකේ විතරයිpoco තමයි අවුල් (තාම)මන් හිතන්නෙ.පරිස්සමින්.
වොරන්ටි තියනවනම් ඕක දීලා අතින් කීයක් හරිත් දීලා වෙන එකක් ගන්න පුලුවන්නම් ගන්න,මාත් එහෙමයි කරන්න යන්නෙ.company යවලා එවන phone එකත් අවුල් ගිහිල්ලා තිබ්බ කට්ටියගෙ.කොරෝනා වගේ තමයි ඕකත් අද හෙට ඉවර වෙන එකක් නෙමෙයිPOCO M3, Redmi 9T දෙකේ විතරයි
මම දැන් හැමදාම එක පාරක් හරි Restart කරනව වොරන්ටි ඉවර වෙන්න කලින් අවුල එයිද බලන්නො
එකපාරක් හරි ඔන් වෙන්නෙ නැතිව ගියානං දෙනව එහෙම වෙන්නෑනෙ. 12.0.11 ට අප්ඩේටුත් කළා කිසි අවුලක් නෑවොරන්ටි තියනවනම් ඕක දීලා අතින් කීයක් හරිත් දීලා වෙන එකක් ගන්න පුලුවන්නම් ගන්න,මාත් එහෙමයි කරන්න යන්නෙ.company යවලා එවන phone එකත් අවුල් ගිහිල්ලා තිබ්බ කට්ටියගෙ.කොරෝනා වගේ තමයි ඕකත් අද හෙට ඉවර වෙන එකක් නෙමෙයි
Ihen bahina Ledak na nedaBunp apith
Xiaomi Mi 9T
Ihen bahina Ledak na neda
Aragena 2years wenwa
Wifi hotspot on wenne nethi bug ekak thibba
Update eken passe ekath hari giya
View attachment 150592View attachment 150593
M3 yakda thiyenneඑකපාරක් හරි ඔන් වෙන්නෙ නැතිව ගියානං දෙනව එහෙම වෙන්නෑනෙ. 12.0.11 ට අප්ඩේටුත් කළා කිසි අවුලක් නෑ