POCO M3 අරගෙන කෙලවෙච්ච එවුන් සිටිත්ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    poco තමයි අවුල් (තාම)මන් හිතන්නෙ.පරිස්සමින්.
    POCO M3, Redmi 9T දෙකේ විතරයි

    මම දැන් හැමදාම එක පාරක් හරි Restart කරනව වොරන්ටි ඉවර වෙන්න කලින් අවුල එයිද බලන්න
     
    • Like
    Reactions: abhilanka

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,880
    4,216
    113
    POCO M3, Redmi 9T දෙකේ විතරයි

    මම දැන් හැමදාම එක පාරක් හරි Restart කරනව වොරන්ටි ඉවර වෙන්න කලින් අවුල එයිද බලන්නො
    වොරන්ටි තියනවනම් ඕක දීලා අතින් කීයක් හරිත් දීලා වෙන එකක් ගන්න පුලුවන්නම් ගන්න,මාත් එහෙමයි කරන්න යන්නෙ.company යවලා එවන phone එකත් අවුල් ගිහිල්ලා තිබ්බ කට්ටියගෙ.කොරෝනා වගේ තමයි ඕකත් අද හෙට ඉවර වෙන එකක් නෙමෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    වොරන්ටි තියනවනම් ඕක දීලා අතින් කීයක් හරිත් දීලා වෙන එකක් ගන්න පුලුවන්නම් ගන්න,මාත් එහෙමයි කරන්න යන්නෙ.company යවලා එවන phone එකත් අවුල් ගිහිල්ලා තිබ්බ කට්ටියගෙ.කොරෝනා වගේ තමයි ඕකත් අද හෙට ඉවර වෙන එකක් නෙමෙයි
    එකපාරක් හරි ඔන් වෙන්නෙ නැතිව ගියානං දෙනව එහෙම වෙන්නෑනෙ. 12.0.11 ට අප්ඩේටුත් කළා කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: abhilanka

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Bunp apith

    Xiaomi Mi 9T​

    Ihen bahina Ledak na neda
    Aragena 2years wenwa
    Wifi hotspot on wenne nethi bug ekak thibba
    Update eken passe ekath hari giya

    WhatsApp Image 2021-11-10 at 11.45.15.jpeg
    WhatsApp Image 2021-11-10 at 11.45.15(1).jpeg
     
    • Love
    Reactions: wingman

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    එකපාරක් හරි ඔන් වෙන්නෙ නැතිව ගියානං දෙනව එහෙම වෙන්නෑනෙ. 12.0.11 ට අප්ඩේටුත් කළා කිසි අවුලක් නෑ
    M3 yakda thiyenne