Poco M3, Redmi 9 & Nokia 3.4 users out there?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Finger print එක power key එකට එන එකනම් ලෙඩක්. මාගෙ ඉස්සර OnePlus3T එකක් තිබ්බ (ආපු දවස් වල ගත්තෙ) 2 years ගිය විතරයි power button එක වැඩ නැතුව ගිය (එකේ finger print එක නම් තිබ්බේ power button එකේ නෙවේ). හැම වෙලාවේ ම power button එක use වෙන කොට lifetime එක නම් අඩු වෙනව වෙන්න පුළුවන්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    Finger print එක power key එකට එන එකනම් ලෙඩක්. මාගෙ ඉස්සර OnePlus3T එකක් තිබ්බ (ආපු දවස් වල ගත්තෙ) 2 years ගිය විතරයි power button එක වැඩ නැතුව ගිය (එකේ finger print එක නම් තිබ්බේ power button එකේ නෙවේ). හැම වෙලාවේ ම power button එක use වෙන කොට lifetime එක නම් අඩු වෙනව වෙන්න පුළුවන්.
    Meka thama matath hithune, power button ekai fingerprint reader ekak dekama ekata dana eka durability awulak weida kiyala,
    ekanisa mama baluwema fingerprint back thiyena ekak thama.
    okkoma balala mata galapenama dewal thiyena nisa nokia 5.3 ekak gaththe
     
    • Wow
    Reactions: Heshan Daminda

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    අඩෝ බර වැඩිද බන්? මේකේ හැබැයි ෆේස් අන්ලොක් එකත් තියෙනවා.
    ow tikak barai phone eka saha ganaka wedi ban...phone eke lassana thiyenne hini wena tharamata
    face unlock hema ekema thiyenawa ban.. anika oke poddak kaluwara wuna gaman face unlock eka wada neha
     
    • Wow
    Reactions: Heshan Daminda

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    ඒකෙ ලුක් එක තමා මට අල්ලන්නේ නැත්තේ. 😣

    මාස 4ක් ෆෝන් එකක් නැතුව හිටියා. තෝ හිතුවද මම මාස හතරක් වැල නොබලා හිටියා කියල. 😣
    එහෙනම් මේකටවත් එන්න විදිහක් නෑනේ. සවුන්ඩ්ස් නම් ඕන නෑ මට. redmi එකේ අවුල ලුක් එක තමයි මට නම් 😣

    අර ඇඩ් සීන් එක මොකද දන්නේ නෑනේ. 🤔
    ඇඩ් එන ඒක නතර කරගන්න පුළුවන්,මන් use කරන්නේ redmi note 9s එකක්,ඔතනින් නම් මම හිතන්නේ poco m 3 හොදයි
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,983
    113
    33
    Kalutara
    BUMP

    මන් ගාව තිබ්බ නොකිය 6.1 එකක්.
    ඒක ඉතින් උබට කියල වැඩක් නෑනෙ 😁 😁
    2018 ආව එකක් නේද. මෙන්න මුන් 2018 ආව සෝනි xperia xz3 ෆෝන් එක used එව්වා රටින් ගෙන්නලා විකුනනවලු 35ට. ඒ වුනාට මාස 3යි වොරන්ටි. අනික වෝටර් ප්‍රුෆ් සීල් කැඩිලාලු. තේරුමක් නෑනේ මේක අරගෙන නම්.කමෙන්ට් වලින් පේනවා ගත්ත උනුත් අනාත වෙලා කියලා.

    Finger print එක power key එකට එන එකනම් ලෙඩක්. මාගෙ ඉස්සර OnePlus3T එකක් තිබ්බ (ආපු දවස් වල ගත්තෙ) 2 years ගිය විතරයි power button එක වැඩ නැතුව ගිය (එකේ finger print එක නම් තිබ්බේ power button එකේ නෙවේ). හැම වෙලාවේ ම power button එක use වෙන කොට lifetime එක නම් අඩු වෙනව වෙන්න පුළුවන්.
    Meka thama matath hithune, power button ekai fingerprint reader ekak dekama ekata dana eka durability awulak weida kiyala,
    ekanisa mama baluwema fingerprint back thiyena ekak thama.
    okkoma balala mata galapenama dewal thiyena nisa nokia 5.3 ekak gaththe
    මම හිතන්නේ finger print සෙන්සර් එක වෙනම එකක් වෙන්න ඕන. ඒක power buttton එක නෙමෙයි වෙන්නැති.. 🤔
    ඇඩ් එන ඒක නතර කරගන්න පුළුවන්,මන් use කරන්නේ redmi note 9s එකක්,ඔතනින් නම් මම හිතන්නේ poco m 3 හොදයි
    ad එන එක නතර කලත් ෆෝන් එක රීස්ටාට් කරද්දී ආයේ පෙන්නනවා කියල අහල තියෙනවා. නැත්තන් සදහටම අයින් කරන්න පුලුවන්ද?
    Poco X3 ekata giot kohomada? ekanam hodai wage
    මගේ බජට් ඒකට වඩා වැඩියිනේ ඒක. 😣
    nokia 7.2 ganin

    cam eka supiri
    stuck wenne neha
    speed eka patta
    design ekath patta
    patta performabce
    කීයද උඹ ගත්තේ ඒක? 🤔
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,600
    3,301
    113
    ithin ban anik agilith configure karahanko.oke agili keeyak setup karaganna puluwan da. side eke pattama lesi.
    hari ban eka thamayi math kiyanne. angili 5k configure karanna puluwan 3.4 eke. kohoma alluwath back cover ekata yanawa athata gattu gaman. anika phone eka thiyanna yaddith unlock wenne na back eke thibboth.
    kohoma unath ithin okata api argue karala wadak na. eka ekkenage preferences. :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    hari ban eka thamayi math kiyanne. angili 5k configure karanna puluwan 3.4 eke. kohoma alluwath back cover ekata yanawa athata gattu gaman. anika phone eka thiyanna yaddith unlock wenne na back eke thibboth.
    kohoma unath ithin okata api argue karala wadak na. eka ekkenage preferences. :yes:
    na bn argue newei aniwa oke personal reference. matanan pattama lesi bn. underdisplay eka nan hodatama lesi develop wunama shape. godak welawata table ekak ehema uda thiyeddi unlock karaganna lesi side eke thiyena eka. araka ussanna oni ekko pin eka gahanna epai. 2nma wasi awasi thiyenawa ithin. side eke thiyena eka pattama lesi matanan. kohomath unlock eka press karana hinda wenna athi.
     
    • Love
    Reactions: Heshan Daminda

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    ad එන එක නතර කලත් ෆෝන් එක රීස්ටාට් කරද්දී ආයේ පෙන්නනවා කියල අහල තියෙනවා. නැත්තන් සදහටම අයින් කරන්න පුලුවන්ද?
    restart කරද්දී අය ඇඩ් එන් නෑ බං,එක sure,
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,983
    113
    33
    Kalutara
    ටවුන් ඒකට ගියා කොහෙවත් නෑ ෆෝන් එක. හෙට ගේනවලු. ඒකත් පට්ට ගණන්. FB එකේ අඳුරන එකෙක් දෙන්නම් කිව්වා 64GB එක 27කට GENXT warrenty එකත් එක්ක. 128 එක 31කට, ටවුන් එකේ උන් කියනවා 64එක 33ලු. නෙදකින් පට්ට ගණන් මෙහෙ. අරූගෙන් ගන්න එක ලාභයි.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    ටවුන් ඒකට ගියා කොහෙවත් නෑ ෆෝන් එක. හෙට ගේනවලු. ඒකත් පට්ට ගණන්. FB එකේ අඳුරන එකෙක් දෙන්නම් කිව්වා 64GB එක 27කට GENXT warrenty එකත් එක්ක. 128 එක 31කට, ටවුන් එකේ උන් කියනවා 64එක 33ලු. නෙදකින් පට්ට ගණන් මෙහෙ. අරූගෙන් ගන්න එක ලාභයි.
    මතක් කරලම ස්මාර්ට් වොරන්ටි ය active කරගන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ටවුන් ඒකට ගියා කොහෙවත් නෑ ෆෝන් එක. හෙට ගේනවලු. ඒකත් පට්ට ගණන්. FB එකේ අඳුරන එකෙක් දෙන්නම් කිව්වා 64GB එක 27කට GENXT warrenty එකත් එක්ක. 128 එක 31කට, ටවුන් එකේ උන් කියනවා 64එක 33ලු. නෙදකින් පට්ට ගණන් මෙහෙ. අරූගෙන් ගන්න එක ලාභයි.

    Malabe Poco M3 34,000/=
    Redmi Note 9 38000/=

    uba oya kiyanne moke parice da ban ?
     
    • Wow
    Reactions: Heshan Daminda