මේ තුනෙන් එකක් හරි පාවිච්චි කරන උන් කියහන්කෝ මෙව්වයේ ගුණ දොස්. මට හිතට ඇල්ලුවේ poco m3 එක. සයිඩ් එකේ තමා ඒකෙ ෆින්ගර්ප්රින්ට් එක තියෙන්නේ., ඒකයි ඒකෙ තියෙන හොඳකම. අනිත් හැම එකේම තියෙන්නේ පිටිපස්සේ. හැබැයි මේක හීට් වෙනවා වැඩියි බැටරි බහිනවා වැඩියි කියල gsmarena එකේ කමෙන්ට් වල තියෙනවා.
පාවිච්චි කරන උන් කියහන්කෝ මේ තුනෙන් හොඳ මොකක්ද කියලා.
පාවිච්චි කරන උන් කියහන්කෝ මේ තුනෙන් හොඳ මොකක්ද කියලා.