Pocophone F1 ගන්න ඉන්නවානම් මේකත් බලන්න

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Pocophone F1 ගන්න ඉන්නවානම් මේකත් බලන්න

    Pocophone F1 එකේ වීඩියෝ HD Playback (Netflix, Amazon) කරන්න බෑ කොල්ලනේ. අපි Youtube නිසා අවුලක් නෑ. දැනගන්න පිණිස දැම්මේ..:cool:

    පහල වීඩියෝ එක බලන්න. ලොකු අවුලක් නෑ ගාන ඩේට හැටියට ඉතින්..:yes:

    Any way FAR BETTER THAN ICRAP X
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දෙවෙනි වීඩියෝ එකේ අන්තිමට කියනවා Xiaomi Representative කෙනෙක් ඌට කතා කරලා කිව්වා කියල ඕක software patch එකකින් හදන්න පුළුවන් කිව්වා කියලා..Lewis Hilsenteger කියන්නේ ඉතින් there "may be" a possibility of resolving this issue in future කියලා..

    කොහොමත් අපි වගේ රටකට Netflix එහෙම බලන්න අකැපයි මේ තියෙන ඩේටා කනෙක්ෂන් එක්ක..එක්කෝ මුන් Netflix packages වත් වෙනම දුන්න නම්.. :( :(
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    දෙවෙනි වීඩියෝ එකේ අන්තිමට කියනවා Xiaomi Representative කෙනෙක් ඌට කතා කරලා කිව්වා කියල ඕක software patch එකකින් හදන්න පුළුවන් කිව්වා කියලා..Lewis Hilsenteger කියන්නේ ඉතින් there "may be" a possibility of resolving this issue in future කියලා..

    කොහොමත් අපි වගේ රටකට Netflix එහෙම බලන්න අකැපයි මේ තියෙන ඩේටා කනෙක්ෂන් එක්ක..එක්කෝ මුන් Netflix packages වත් වෙනම දුන්න නම්.. :( :(

    sirawta bn
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    sirawata watina phone ekak bun
    lankawata agent kenek widihata phone tikak genalla market parak dunna nam
    aniwa sahena phone togayak wikuina ganna tibba
    300$ kiyane itin 50k wage ne
    60 gane dunna nam eth minisu gannawa oke specs hatiyata
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    දෙවෙනි වීඩියෝ එකේ අන්තිමට කියනවා Xiaomi Representative කෙනෙක් ඌට කතා කරලා කිව්වා කියල ඕක software patch එකකින් හදන්න පුළුවන් කිව්වා කියලා..Lewis Hilsenteger කියන්නේ ඉතින් there "may be" a possibility of resolving this issue in future කියලා..

    කොහොමත් අපි වගේ රටකට Netflix එහෙම බලන්න අකැපයි මේ තියෙන ඩේටා කනෙක්ෂන් එක්ක..එක්කෝ මුන් Netflix packages වත් වෙනම දුන්න නම්.. :( :(

    Software patch වලින් හදන්න බැ. Company යවන්න ඕනේ. Oneplus 5 එකේ මුල්ඔ batch වල ඔහොම case එකක් ගිහින් oneplus ලා ඕන අයට device send කරන්න කිව්වා ඒගොල්ලො patch එක දාලා දෙනව කියල. ඔය hd play කරන license එකේ හැටියට ඒවා පිටතට දෙන්න බැ ලු.
    https://www.xda-developers.com/oneplus-5t-netflix-amazon-prime-video-hd/
    හැබැයි ඕක තිබ්බ යි කියලා වෙනසක් තේරෙන්නේ නම් නැ ලු.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    sirawata watina phone ekak bun
    lankawata agent kenek widihata phone tikak genalla market parak dunna nam
    aniwa sahena phone togayak wikuina ganna tibba
    300$ kiyane itin 50k wage ne
    60 gane dunna nam eth minisu gannawa oke specs hatiyata

    denata lankawe yanne 55-58 range eke oka ;)
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    sirawata watina phone ekak bun
    lankawata agent kenek widihata phone tikak genalla market parak dunna nam
    aniwa sahena phone togayak wikuina ganna tibba
    300$ kiyane itin 50k wage ne
    60 gane dunna nam eth minisu gannawa oke specs hatiyata

    aliexprees eketh 360k wage wenawa bn
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Pocophone eka marulu bng :yes:
    Patta fast lu chipset eka
    Anika Pattama labai ne :rolleyes:
    Cam Quality nam echcharama nalu and Phone eke premium look ekak ne kiyala complain krnawa minissu :no:
    Lankawe nam 50,000 wage wenawalu Tax walata pin sidda wenna :frown:
    Netfilx wala witrai oya 480p only buffer wena seen eka thiyenne
    Youtube walta awulk ne ;)
    But Tbh lankawata 4k monawa balnnda bng thiyena data packages ekka
    Mama nam netfilx balennema na , Torrent eken night data use krla dwld krla balanwa