Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    686
    1,049
    93
    එහෙම පේන්නෙ නැ. කලලය තමයි පේන්නෙ. ඩොක්ටර් කෙනෙක් ගෙන් අහන්න

    තනි ඩිම්බයක් බලන්න න්ම් ඉතින් උබත් ශුක්‍රානුවක් වෙලා පැලොපිය නාල අස්සෙන් පීනන්නවෙයි.

    ඩිම්බ සංසේචනය ඔක්කොම වෙලා කලලය හැදුනට පස්සෙ තමයි ultrasound එකකින් බලන්නෙ.
    වෙන ක්‍රම තියෙයිද දන්නෙ නෑ. ඉස්කොලේ ගිහිපු උන් ඇරිලා ආවම කියාවි
    ------ Post added on Jan 15, 2022 at 11:07 AM
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    486
    270
    63
    34
    kalutara

    Kalalaya kopamana kaalayak yaida pennana
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    317
    699
    93
    Kalutara,Sri Lanka.
    එහෙම පේන්නෙ නැ. කලලය තමයි පේන්නෙ. ඩොක්ටර් කෙනෙක් ගෙන් අහන්න

    තනි ඩිම්බයක් බලන්න න්ම් ඉතින් උබත් ශුක්‍රානුවක් වෙලා පැලොපිය නාල අස්සෙන් පීනන්නවෙයි.

    ඩිම්බ සංසේචනය ඔක්කොම වෙලා කලලය හැදුනට පස්සෙ තමයි ultrasound එකකින් බලන්නෙ.
    වෙන ක්‍රම තියෙයිද දන්නෙ නෑ. ඉස්කොලේ ගිහිපු උන් ඇරිලා ආවම කියාවි
    ------ Post added on Jan 15, 2022 at 11:07 AM
    Ada Senasuraada Sir.

    Kalalaya kopamana kaalayak yaida pennana
    Mokakda seen eka? Helmet use karanna bari unada?:eek:
    ------ Post added on Jan 15, 2022 at 11:19 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    1,250
    521
    113
    සංසේචනය වෙලා කියන දේ හිංගලෙන් කියන දේ ලොකුවට ක්ලික් නෑ
    අර වැඩේ නම් මචං පිරියඩ් නවතිනවා
    ඔන්න හින්ට් එකක්

    හොරෙන් මැච් එකක් ගහලා පත්තු වෙලාද කියලා සැකද
    නැත්නම් බලාගෙන හිටපු හීනයක් ඇත්ත වෙලාද කියලා සැකද
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    486
    270
    63
    34
    kalutara
    Ada Senasuraada Sir.

    Mokakda seen eka? Helmet use karanna bari unada?:eek:
    ------ Post added on Jan 15, 2022 at 11:19 AM
    Na ban daryvek apekshaven inne strip positive akai beluve doka kiva dimabayak me gamana na kiyala man beluve ahema une kohomada kiyala

    සංසේචනය වෙලා කියන දේ හිංගලෙන් කියන දේ ලොකුවට ක්ලික් නෑ
    අර වැඩේ නම් මචං පිරියඩ් නවතිනවා
    ඔන්න හින්ට් එකක්

    හොරෙන් මැච් එකක් ගහලා පත්තු වෙලාද කියලා සැකද
    නැත්නම් බලාගෙන හිටපු හීනයක් ඇත්ත වෙලාද කියලා සැකද
    Deveni aka komlo
    ------ Post added on Jan 15, 2022 at 11:36 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,371
    6,378
    113
    Colombo
    ඉතින් බන් ශුවර් කරගන්න නම් ස්කෑන් කරන්න ඕනම නැහැනේ
    ටෙස්ට් එකක් කරා නම් හරිනේ, blod/urine test එකකින් කන්ෆර්ම් කරගන්න පුලුවන්නේ
    self ටෙස්ට් එකක් නම් හරි රිසල්ට් එකක් ගන්න ටික දවසක් යනවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    1,250
    521
    113
    Na ban daryvek apekshaven inne strip positive akai beluve doka kiva dimabayak me gamana na kiyala man beluve ahema une kohomada kiyala

    Deveni aka komlo
    ------ Post added on Jan 15, 2022 at 11:36 AM
    පිරියඩ් සර්කල් එක නවතිනවා
    එහෙම නැත්නම් ටේසට් එකක් කරන්න කියපන්කෝ වයිෆ්ටම
    සිම්පල්නේහ්්