
අඩෝ මරු බන්....
ගිය අය දන්නවා තියන ආතල් එක...
ඔය ට්‍රිප් එක ඔය විදිහටම අපේ සෙට් එකත් ගියා...
හැබැයි පොඩි මැණිකේ එක්ක ගිහින් නයිට් මේල් එකේ ආවා....
දුන්හිද බලලා, තව අර ලී පාලමක් තියෙන්නේ (මට නම මතක නෑ) එකත් බලලා, වළගම්බා රජතුමා හැංගිලා හිටිය උමග එහෙමත් බැලුවා...
පට්ට ෆන්...
ආයේ අයෙත් යන්න හිතෙන ගමනක්....

ටොයින්
Photos ටික FB එකෙන් දැකලා තිබුණට travel report එක කියවන්න හම්බවුණේ දැන් නේ..
නියමයි....
Rep +5
Pattai +++++ rep
කෝරලේමහත්තයා;12945874 said:හොද රවුමක් ගහල වගේ... රෙප්+



මම දන්න විදිහට මචං බණ්ඩාරවෙල ටවුන් එකේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් තියන්නෙ රේල්වේ එකට.බණ්ඩාරවෙලට හරියට බස් ස්ටෑන්ඩි එකක් නැති නිසා ටවුම මැද ස්ටේෂන් එක කිට්ටුවම බස් ස්ටෑන්ඩ් එකක් හදන්නයි යන්නේ..ඔය පරණ එන්ජින් එක ගෙනත් ස්ටේෂන් එක ඉස්සරහම තියන්න හේතුව පහලින් තියන බස් පාර ලොකු කරන්න ඒ පැත්ත කපයි කියලලු...කොහොමත් ඔය එන්ජින් එක ඔතන සංරක්ෂණය කරන්න තියපු එකෙන් ස්ටේෂන් එකට ලොකු ලස්සනක් ඇවිත් තියන්නෙ..රෑට ඔය එන්ජිම වටේට ෆෝකස් ලයිට් වගයක් ගහනවා...මාරම ලස්සනයි...තව එකක් ඔය පරණ එන්ජිම නාවලපිටියෙ අයින්කරල දාල තිබ්බ එකක්ලු ගෙනත් තියන්නේ...ඒ වගේම ඔතනට වෙඩින් කපල්ස් එහෙම හරියට එනවා ෆොටෝ ගහන්න..mokadda machan ara bandarawela station eke nawaththala tiyenne hut ekaka?
eke wisthara tikak kiyannako