Podi Manike (Little Maiden)

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අඩෝ මරු බන්....
    ගිය අය දන්නවා තියන ආතල් එක...
    ඔය ට්‍රිප් එක ඔය විදිහටම අපේ සෙට් එකත් ගියා...
    හැබැයි පොඩි මැණිකේ එක්ක ගිහින් නයිට් මේල් එකේ ආවා....
    දුන්හිද බලලා, තව අර ලී පාලමක් තියෙන්නේ (මට නම මතක නෑ) එකත් බලලා, වළගම්බා රජතුමා හැංගිලා හිටිය උමග එහෙමත් බැලුවා...
    පට්ට ෆන්...
    ආයේ අයෙත් යන්න හිතෙන ගමනක්....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :rofl:

    අඩෝ මරු බන්....
    ගිය අය දන්නවා තියන ආතල් එක...
    ඔය ට්‍රිප් එක ඔය විදිහටම අපේ සෙට් එකත් ගියා...
    හැබැයි පොඩි මැණිකේ එක්ක ගිහින් නයිට් මේල් එකේ ආවා....
    දුන්හිද බලලා, තව අර ලී පාලමක් තියෙන්නේ (මට නම මතක නෑ) එකත් බලලා, වළගම්බා රජතුමා හැංගිලා හිටිය උමග එහෙමත් බැලුවා...
    පට්ට ෆන්...
    ආයේ අයෙත් යන්න හිතෙන ගමනක්....

    මම බදුල්ලට කෝච්චියේ ගියාට මම ගියේ ලුණුගලට. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටොයින්

    ටොයින් ටොයින් ටොයින්

    Photos ටික FB එකෙන් දැකලා තිබුණට travel report එක කියවන්න හම්බවුණේ දැන් නේ..

    නියමයි....

    Rep +5

    Thanks Bro!

    Pattai +++++ rep

    Thanks!

    කෝරලේමහත්තයා;12945874 said:
    හොද රවුමක් ගහල වගේ... රෙප්+

    :yes::yes::yes:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    uba mara kapaweemakin meka karala thiyanawa. niyamai machan. ayeth giyoth dapan. colombo badulla train tour eka patta machan....
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    mokadda machan ara bandarawela station eke nawaththala tiyenne hut ekaka?
    eke wisthara tikak kiyannako
    මම දන්න විදිහට මචං බණ්ඩාරවෙල ටවුන් එකේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් තියන්නෙ රේල්වේ එකට.බණ්ඩාරවෙලට හරියට බස් ස්ටෑන්ඩි එකක් නැති නිසා ටවුම මැද ස්ටේෂන් එක කිට්ටුවම බස් ස්ටෑන්ඩ් එකක් හදන්නයි යන්නේ..ඔය පරණ එන්ජින් එක ගෙනත් ස්ටේෂන් එක ඉස්සරහම තියන්න හේතුව පහලින් තියන බස් පාර ලොකු කරන්න ඒ පැත්ත කපයි කියලලු...කොහොමත් ඔය එන්ජින් එක ඔතන සංරක්ෂණය කරන්න තියපු එකෙන් ස්ටේෂන් එකට ලොකු ලස්සනක් ඇවිත් තියන්නෙ..රෑට ඔය එන්ජිම වටේට ෆෝකස් ලයිට් වගයක් ගහනවා...මාරම ලස්සනයි...තව එකක් ඔය පරණ එන්ජිම නාවලපිටියෙ අයින්කරල දාල තිබ්බ එකක්ලු ගෙනත් තියන්නේ...ඒ වගේම ඔතනට වෙඩින් කපල්ස් එහෙම හරියට එනවා ෆොටෝ ගහන්න..