Pohottu Mahinda

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්ද පොහොට්ටු සාමාජිකත්වය ගත්ත, ඒත් UPFA එකෙන් අයින් වෙලා නෑ.. ඒකයි තාම මහින්දට parliament එකේ ඉන්න පුලුවන්.. :nerd:

    සුමන්තිරන් විතරයිනෙ කෑ ගහන්නෙ.. මොනව උනත් රනිල් නම් මහින්දට වචනයක් වත් කියන්නෙ නෑ.. දෙන්න ඉතින් love එකනෙ.. :lol:
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    අන්න ඒ අස්සේ සම්බන්දන් කියනවා ඌව විපක්ෂ නායක කමෙන් ඉවත් කලේ නතුවලු මහින්දට විපක්ෂ නායක කම දුන්නේ . ඒ නිසා ඌත් විපක්ෂ නායකලු . කලින් අගමතිලා දෙන්නයි දැන් විපක්ෂ නායකයෝ දෙන්නයි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මහින්ද පොහොට්ටු සාමාජිකත්වය ගත්ත, ඒත් UPFA එකෙන් අයින් වෙලා නෑ.. ඒකයි තාම මහින්දට parliament එකේ ඉන්න පුලුවන්.. :nerd:

    සුමන්තිරන් විතරයිනෙ කෑ ගහන්නෙ.. මොනව උනත් රනිල් නම් මහින්දට වචනයක් වත් කියන්නෙ නෑ.. දෙන්න ඉතින් love එකනෙ.. :lol:

    අපේ උන්දැලට ඔක තේරෙන් නෑ බං.. :lol:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අන්න ඒ අස්සේ සම්බන්දන් කියනවා ඌව විපක්ෂ නායක කමෙන් ඉවත් කලේ නතුවලු මහින්දට විපක්ෂ නායක කම දුන්නේ . ඒ නිසා ඌත් විපක්ෂ නායකලු . කලින් අගමතිලා දෙන්නයි දැන් විපක්ෂ නායකයෝ දෙන්නයි

    :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අන්න ඒ අස්සේ සම්බන්දන් කියනවා ඌව විපක්ෂ නායක කමෙන් ඉවත් කලේ නතුවලු මහින්දට විපක්ෂ නායක කම දුන්නේ . ඒ නිසා ඌත් විපක්ෂ නායකලු . කලින් අගමතිලා දෙන්නයි දැන් විපක්ෂ නායකයෝ දෙන්නයි

    එහෙම තමා . මේ එන්ටර්ටේට්මට් පැකේජ් එක ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ . මේක ගන්නම ඕන පැකේජ් එකක් :lol::lol::lol::lol:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:ඔය නාකියට පිස්සු දැන්..පිනට අගමැති වෙන්නේ නැහැ කියපු එකා සිරාගේ කීමට අගමැති පට්ටම අරන් විහින් කිච උනා:lol::lol:..දැන් ඒ පාර පිනට විපක්ෂ නායක වෙලා:lol::lol:..මේ අවුරුද්දේ නම් කූරියා ගහන පාටක් තියෙන්නේ.ඔය වගේ මොළේ වයර් වෙලා වැඩ කරන්නේ ඒක තමා..:lol::lol::lol::cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අන්න ඒ අස්සේ සම්බන්දන් කියනවා ඌව විපක්ෂ නායක කමෙන් ඉවත් කලේ නතුවලු මහින්දට විපක්ෂ නායක කම දුන්නේ . ඒ නිසා ඌත් විපක්ෂ නායකලු . කලින් අගමතිලා දෙන්නයි දැන් විපක්ෂ නායකයෝ දෙන්නයි

    :lol:ඔන්න බලපන් ඕකත් ඔය මරා ගොනාට නැති වෙනවා.මෙහෙමත් නාගනීමක්..පාව් බයියෝ :lol::lol::lol:
     
    White Panther

    Active member
  • Jul 19, 2018
    282
    186
    43
    ඉස්සෙල්ල අගමැති කමට පොර කෑව එතකොට කතානායක හොඳ නෑ
    දැං විපක්ෂ නායක කමට පොරකනව එතකොට කතා නායක හොඳයි
    මොන ජීවිත ද බං මේ
    අපරාදේ අපේ චන්දෙ
     
    White Panther

    Active member
  • Jul 19, 2018
    282
    186
    43
    උප්පැන්න සහතිකයක් නැති අයක යන නයි රෙද්ද අස්සෙ දාගන්න පොහොට්ටුවෙක් මගේ රෙප් කපල.
     
    • Like
    Reactions: skymicro

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    අන්න ඒ අස්සේ සම්බන්දන් කියනවා ඌව විපක්ෂ නායක කමෙන් ඉවත් කලේ නතුවලු මහින්දට විපක්ෂ නායක කම දුන්නේ . ඒ නිසා ඌත් විපක්ෂ නායකලු . කලින් අගමතිලා දෙන්නයි දැන් විපක්ෂ නායකයෝ දෙන්නයි

    :lol::lol::lol: