Pol Thel walin Vahana duwanna puluwan kiyapu ekath mokada une.?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Screenshot_2022-06-22-18-01-08-65_f9ee0578fe1cc94de7482bd41accb329.jpg


    Muta mokada une? America walin issues da? Ehema Nathan Ranil mu kiyana widihata da Dan petrol hadanne?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    තව ටික දවසක් මුගේ අතල් කඩන්න එපා

    රනිලත් දන්නවා බයියෝ ෆ්‍රොම් කරන්න
    මිනිහා මුට කතා කරලා විස්තර අහලා
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    යුටියුබ් එකෙ තියෙනවා පම්කෝ මූත් යුටියුබ් එකෙන් ඉගෙන ගෙන තියෙන්නෙ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,376
    2,567
    113
    colombo
    ලාමක පොල්තෙල් වලින් කෑම උයාගෙන කෑවම ඔහොම තමා. මුගෙ ලැම්බෝගිනියත් පොල්තෙල් ගහල පදින්නේ. :lol: :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලංකාවේ මරි මෝඩ කැවුමෝ ටික මැරෙනකන්ම රැවටෙන ඵක තමා වෙන්නේ.😅😅🤮.ඉන්දියාවේ සල්ලි වලට ජෙප්පො පෝර නැව ගූ පෝර කරහම ඒකට රැවටිලා පෝර ඵපා කියල වගා නොකර හිටපු උන්නේ.තව මොනාද ඉතිං.😅.ජෙප්පොන්ට ඵක ගලින් කුරුල්ලො දෙන්නයි කැවුමොන්ට හුලං.🤣🤣🤣
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    2000න් පස්සෙ යක්ක පුතාලට මැජික් උනාට පොල් පර්යේෂණ මන්ඩලේ Fargo වෑන් එකක් දුවන්නෙ පොල් තෙල් වලින් 1990 ගනන් වල වගේ ඉදන්. ඉස්කෝල වලින් ඉස්සර ඕකට ට්‍රිප් ගියාම රවුමක් එක්කන් යනව.

    ඩීසල් එන්ජිම දුවන්න පුලුවන් ලේසියෙන් වෙනත් තෙල් වලින්. එකම ප්‍රශ්නෙ වෙන්නෙ ඩීසල් පම්ප් එකේ ක්‍රියාකාරිත්වයට බලපාන විදිය. සමහර එන්ජින් වලට ඕක කරන්න අමාරුයි අලුත් හයි ප්‍රෙශර් පොම්ප සවුත්තු වෙන්න පුලුවන් ඩීසල් වල තියන ලිහිසිකාරීත්වයට සමාන නැති උනොත්. ඒ වගේම තෙල් වල ඝනත්වය වැඩි උනොත් ඉන්ජෙක්ටර් වලින් හරියට බඩු යන්නෙ නෑ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කාලෙන් කාලෙට ඵන පිල්ලි බං ඕවා..රාජපක්ෂ ලගේ කාලෙට වැඩියි..මෝඩ බයියො අහුවෙනවා..මතකනේ ධම්මික පැණිය
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,295
    6,154
    113
    වෙන රටක හිටියා නම් පොල් කඩන්න ජොබ් එකකුත් දීලා.