German කැරි වැඩ්ඩො ඉන්නේ... උගේ engineering කියන්නේ වෙනම level එකක්..supiri bn.
poland wala IT industry eka hodai da bn. Germany, Ireland ehemanam ahala thiyenawa big tech companies godak thiyenawa kiyala.
Dannam machan.Museums වලට ගියොත් photos එක්ක thread එකක් දාන්න. I love Poland due to 2 reasons:
1. The legendary "Winged Hussars"
2. The famed "GROM"
උන්ට ඔය මල්ටි කල්චරලිස්ම් පුකේ අමාරුව නෑ ඒකයි හොදේ...
සතුටුයි.
Wishing you all the best!![]()