poland ආව කොල්ලනෙ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    boru kiyanna epa, you didnt mean it.
    ඇයි බන් එහෙම කියන්නේ. මම කවද හරි එකෙක්ට ඉරිසියාවට හරි කුහක කමකට දාපු පොස්ට් එකක් පෙන්නපන්. මට මතකයි ඉස්කෝලේ යන කාලේ මගෙන් කෙල්ලො අහනවා ඇයි ඔයාට තරහ යන්නේ නැත්තේ කියලා. මට ඉරිසියාව කියන එකත් ඇත්තෙම නෑ. මට ඕන හැම කෙනෙක්ටම හරියන්න. මට කවද හරි හරි ගියොත් මම ගොඩක් අයට උදවු කරනවා. මම මේ හදවතින්මයි කිව්වේ. මට ඒක කාටවත් ඔප්පු කරන්න ඕන නෑ බන්. මොකද මම දන්නවා මම ගැන. 🤷‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304

    Wihiluwata kiwwuwe 🤣🤣🤣

    Suddonge wihiluwak oka. "You didn't mean that"
    ------ Post added on Jun 6, 2025 at 7:51 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    ආඩම්බරයි.බාශාව තමයි ප්‍රශ්නෙ.

    ඔය එන්න කොල්ලොන්ගෙ අතීත එලියට.
    මුන් මචන් ටිකක් ක්ලාසි විදිහට ඉන්නවා.අදින විදිහ එහෙම ටිකක් එක වගෙ.ලොකුවට ට්‍රෙන්ඩ් පස්සෙ යන සීන් එක අඩුයි. මන් කියන්නෙ අනෙත් රටවලට සාපෙක්ශව මුන් ටිකක් සයිලන්ට් ලයිෆ් එකක් ගෙනියන්නෙ.

    ගොඩම පලයං කොල්ලො. එකෙන්ම හරියනවා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ela bro, good luck on your career / education / life!

    Mama Warsaw, Wroclaw, Karakowia, Zakopane gihin thiyenawa (mama inna ratata lagai, Flix Bus dagena yanna puluwan), Zakopane nam patta!

    Amsterdam paththe enawanam PM ekak dapan machan - mama issara umbata PM karala ahapu dewal thiyenawa, ewa thiyenawa mama gawa 🙈. (me tike nam lankawe inne).
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    ගොඩම පලයං කොල්ලො. එකෙන්ම හරියනවා
    🥰
    සුද්දියන්ගේ කුක්කු වල සයිස එක, රස , තොලක් දාද්දි දෙන සැප , චූ එකේ ස්මෙල් රේටින් එක ඉක්කනට දියන් සුන්දරයෝ
    එලම ටිකක් ඉන්නකො
    Good luck, bro. start learning their language.
    yes bro,it fck difficult. but trying 🙈
    ela bro, good luck on your career / education / life!

    Mama Warsaw, Wroclaw, Karakowia, Zakopane gihin thiyenawa (mama inna ratata lagai, Flix Bus dagena yanna puluwan), Zakopane nam patta!

    Amsterdam paththe enawanam PM ekak dapan machan - mama issara umbata PM karala ahapu dewal thiyenawa, ewa thiyenawa mama gawa 🙈. (me tike nam lankawe inne).
    ehemada? Austria giya. oya paththe enna ona. athal ekak ganna
    Best of luck machan. පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න.
    🥰
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    ඇයි බන් එහෙම කියන්නේ. මම කවද හරි එකෙක්ට ඉරිසියාවට හරි කුහක කමකට දාපු පොස්ට් එකක් පෙන්නපන්. මට මතකයි ඉස්කෝලේ යන කාලේ මගෙන් කෙල්ලො අහනවා ඇයි ඔයාට තරහ යන්නේ නැත්තේ කියලා. මට ඉරිසියාව කියන එකත් ඇත්තෙම නෑ. මට ඕන හැම කෙනෙක්ටම හරියන්න. මට කවද හරි හරි ගියොත් මම ගොඩක් අයට උදවු කරනවා. මම මේ හදවතින්මයි කිව්වේ. මට ඒක කාටවත් ඔප්පු කරන්න ඕන නෑ බන්. මොකද මම දන්නවා මම ගැන. 🤷‍♂️
    ඒ උනාට උබ අනුර කුමාරට හරියනවට කැමති නෑනෙ. කුහකයා :cautious:

    @Jim_Moriarty magic mushroom ehema thiyenawada bn ohe?
    ------ Post added on Jun 6, 2025 at 9:13 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    ඒ උනාට උබ අනුර කුමාරට හරියනවට කැමති නෑනෙ. කුහකයා :cautious:

    @Jim_Moriarty magic mushroom ehema thiyenawada bn
    mehe athi ban. man kivve mun lokuvatama party bahina ehema type eke un neme. anith ratavalata vada aduyi.
    chali nam thiyenava. mashroom man hevve ne sudda. hevvoth hoyaganna puluwan.

    kathavak thiyenava api mashroom eka hoyanna hoda ne,mashroom eka apiva hoyagannava kiyala. e kiyanna davasakata ahamben hari set venava ona ekata

    සතුටින් පරිස්සමෙන් ඉන්න . දන්නෙ නැති දේවල් කරන්න එපා . ✌
    paduwe inne machan, lankave kavruth ne. man thaniyema inne
    ------ Post added on Jun 6, 2025 at 9:17 PM
     
    • Love
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    eka thamayi mehe thiyena hode. patta clean. kallo ehema aduyi,gu vela ne france italy vage. mata mehe long term inna hithenneth ekayi. language eka thamayi amaru ban. pattama safety mehe
    බාසාව දන්න එක නම් මරුම. මට වියෙට්නාම් බසාව පුලුවන්. කිසිම අවුලක් නැතුව ඉන්න පුලුවන් මට ඔනෙ වෙලාවක. කැලි ටොක් කරන්න නම් බසාව ඔනෙ. වීර කතා තියෙනවා ඔවා මෙතන ලියන්න බැ

    සතුටින් පරිස්සමෙන් ඉන්න . දන්නෙ නැති දේවල් කරන්න එපා . ✌
    මෙක මම මගෙ ගැනිට, කැලි වලට නිතරම කියනවා
    ------ Post added on Jun 6, 2025 at 9:19 PM

    ටවුන් එකක් මැදට ගිහින් "අල්ලාහු අක්බාර්" කියපන් හය්යෙන් උන් මාර සපොට් එකක් දෙයි. සෙනග මැද්දට ගිහින් කියන්න ඔනෙ
    ------ Post added on Jun 6, 2025 at 9:20 PM
     
    • Love
    Reactions: Bam